Riverstone help?

ESL

Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    මචන්ලා අපි හෙට Riverstone යන්න plan කරන ඉන්නේ. කොළඹින් උදේ 5ට පිටත් වෙන්න හිතන් ඉන්නේ.

    • කොළඹ ඉඳන් Riverstone යන්න ලේසිම ලඟම පාර මොකක්ද?
    • Riverstone වලට ගිහිල්ලා බලන්න තියෙන තැන් පිලිවෙලින් මොනවද? (ඒ තැන් වලට යන්නේ කොහොමද? වාහනයක යනවනම් කොහෙට වෙනකන් යන්න පුලුවන්ද?)
    • ඔය ගමන ගිහිල්ලා එන්න KM කීයක් විතර set වෙයීද?

    සහ ඕගොල්ලෝ දන්න තව විස්තර තියෙනවනම් එකතු කරන්න. මට වගේම අනිත් අයටත් වැදගත් වෙයි.
    :):):)

    (උදවු කරන හැම දෙනාටම සලකනු ලැබේ.)
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එකපාරක් රිවස්ටන් ගියා පාර නං මතක නෑ :D කන්ද උඩ ඉඳන් ඈත පේනවා ලස්සනට එච්චර තමා වෙන ලොකු දෙයක් නෑ වගේ මතක, පල්ලෙහට එද්දී නාන්න මරු තැනක් තිබුන එතනින් නාල ආව.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගිහින්නන් නැහැ තාම..

    අහල තියෙන විදිහට රිවස්ටන්, පේර ඇල්ල, ලකේගල, සෙම්බුවත්ත වගේ තැන් ටිකක් තියෙනවා බලන්න පුලුවන්...
    උඹල ගිහින් අපිටත් බලාකියාගන්න පොටෝස් ටිකක් අරගෙන ත්‍රෙඩ් එකක් දාපන් මචන්...

    සුබ ගමන්..
     
    • Like
    Reactions: ESL

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එකපාරක් රිවස්ටන් ගියා පාර නං මතක නෑ :D කන්ද උඩ ඉඳන් ඈත පේනවා ලස්සනට එච්චර තමා වෙන ලොකු දෙයක් නෑ වගේ මතක, පල්ලෙහට එද්දී නාන්න මරු තැනක් තිබුන එතනින් නාල ආව.
    :P:P:P api hamadama yanna puluwan dura 18km :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකපාරක් රිවස්ටන් ගියා පාර නං මතක නෑ :D කන්ද උඩ ඉඳන් ඈත පේනවා ලස්සනට එච්චර තමා වෙන ලොකු දෙයක් නෑ වගේ මතක, පල්ලෙහට එද්දී නාන්න මරු තැනක් තිබුන එතනින් නාල ආව.

    අපරාදෙ උඹ ගියේ...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගිහින්නන් නැහැ තාම..

    අහල තියෙන විදිහට රිවස්ටන්, පේර ඇල්ල, ලකේගල, සෙම්බුවත්ත වගේ තැන් ටිකක් තියෙනවා බලන්න පුලුවන්...
    උඹල ගිහින් අපිටත් බලාකියාගන්න පොටෝස් ටිකක් අරගෙන ත්‍රෙඩ් එකක් දාපන් මචන්...

    සුබ ගමන්..
    sembuwatta tiyenne reverston walata 40km wage kalin:cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    colombo idan kandy walata kohoma enawada dan na!!etanin passe warakamure pare waren ..habai sembuwattata yanawanam alwalin apahu wattegama pare yanna wenawa.

    sembuwattata yan nathuwa kelinma enawanam warakamura pare digatama mataleta waren.
    etanin dambulla parata haren nathuwa rattota pare digatama ennai tiyenne :cool:rattota town pass una gaman onanam naganna puluwan patta pot ekak tiyanawa.etanin 5kim yaddi sera alla tiyanawa:baffled:
     
    • Like
    Reactions: ESL

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මොනවද බන් ඇත්තට තියෙන්නෙ එහෙ ඒ ඇරෙන්න :oo:

    සෙම්බුවත්ත බලන්න පුළුවන්...එකේ තියෙන්නේ ලස්සන තමා ...
    රිවස්ටන් වලත් තියෙන්නේ ලස්සන තමා.....
    නාන්න පොට් එකක් තියෙනවා....එමම ඕන නම් යන්න පුළුවන් වස්ගමුව බලන්න....
     
    • Like
    Reactions: ESL and LazyLizard

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Apooo meloo rahak na ban.. 3n paarak witara giya...

    Sera ella - Yanawa Yanawa yanawa Yanawa iwarayak na ban.. patta dote...LOL.. wathura thiyena kaleta sira.. eken Naapan... Pitawala pathana pahu karna yanna one. Wata pitawa Lassanai.

    Pitawala pathana - Punchi Lokanthe Balanna puluwan.
     
    • Like
    Reactions: ESL

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    සෙම්බුවත්ත බලන්න පුළුවන්...එකේ තියෙන්නේ ලස්සන තමා ...
    රිවස්ටන් වලත් තියෙන්නේ ලස්සන තමා.....
    නාන්න පොට් එකක් තියෙනවා....එමම ඕන නම් යන්න පුළුවන් වස්ගමුව බලන්න....
    එල එල, අපි එහෙ විතරයි බන් ගියේ ගිය වෙලේ ඉඳන් ෆොටෝ ගගහ ඉඳල පැය තුනක් විතර නාල ආව විතරයි වෙන කොහෙවත් ගියේ නෑ :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මචන්ලා අපි හෙට Riverstone යන්න plan කරන ඉන්නේ. කොළඹින් උදේ 5ට පිටත් වෙන්න
    Yana wahane mokakda ?bike walanam yanne matale pahuwela 3km witara eddi diana eka ahu wei etanadi bike tika race karan palayalla,man wathura baldiyak genath tiyan ekenwat ubalata gahannam :rofl: