Riverstone help?

ESL

Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    ඔන්න එහෙනම් කියපු විදිහටම අපි Riverstone ගිහිල්ලා අවා. ඒ ගැන මම වෙනම ත්‍රෙඩ් එකක් දැම්මා. Photo ටිකකුත් දාලා ඇති. පහල link එකට ගිහිල්ලම බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=21924821#post21924821

    මේ thread එකේ තමන්ගේ අත්දැකීම්, අදහස් බෙදා හදා ගත්ත යාළුවො හැම දෙනාටම බොහොම ස්තුතියි.


    :):):)