මචන්ලා අපි හෙට Riverstone යන්න plan කරන ඉන්නේ. කොළඹින් උදේ 5ට පිටත් වෙන්න හිතන් ඉන්නේ.
සහ ඕගොල්ලෝ දන්න තව විස්තර තියෙනවනම් එකතු කරන්න. මට වගේම අනිත් අයටත් වැදගත් වෙයි.


(උදවු කරන හැම දෙනාටම සලකනු ලැබේ.)
- කොළඹ ඉඳන් Riverstone යන්න ලේසිම ලඟම පාර මොකක්ද?
- Riverstone වලට ගිහිල්ලා බලන්න තියෙන තැන් පිලිවෙලින් මොනවද? (ඒ තැන් වලට යන්නේ කොහොමද? වාහනයක යනවනම් කොහෙට වෙනකන් යන්න පුලුවන්ද?)
- ඔය ගමන ගිහිල්ලා එන්න KM කීයක් විතර set වෙයීද?
සහ ඕගොල්ලෝ දන්න තව විස්තර තියෙනවනම් එකතු කරන්න. මට වගේම අනිත් අයටත් වැදගත් වෙයි.



(උදවු කරන හැම දෙනාටම සලකනු ලැබේ.)
Last edited:
කන්ද උඩ ඉඳන් ඈත පේනවා ලස්සනට එච්චර තමා වෙන ලොකු දෙයක් නෑ වගේ මතක, පල්ලෙහට එද්දී නාන්න මරු තැනක් තිබුන එතනින් නාල ආව. 







