~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අද නිවාඩු බන්.
උයාගෙන කෑමක් තියෙන්නේ :rolleyes::rolleyes:

අද බලපං එකක් අනිවා රොස් වෙනවා..මං කිව්වට බලපංකෝ වෙන්නේ නැද්ද කියල..
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඩ්‍රයිවරයා ආවේ නෑ අද ලමයි ඉස්කෝලේ දාන්න යන්න උනා මිනිහෝ හදිසියේම අද..
    ඒ අස්සේ මේ තෙවරප්පෙරුමයා හැමිනෙන්න එනවා..

    ara tewarapperumada,eya oya petthe neme neda
     
    • Like
    Reactions: LazyLizard

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාත් කාලා ආවා මිනිහෝ..
    බත් ඇටයක්වත් ඉතුරු නොකර ඔක්කොම කෑවා මිනිහෝ..
    දැන් බඩ ෆුල් මිනිහෝ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද බලපං එකක් අනිවා රොස් වෙනවා..මං කිව්වට බලපංකෝ වෙන්නේ නැද්ද කියල..

    මම තනියම නෙමෙයි උයන්නේ. තනියම උයන්ඩ බෑ බන් තාම.
    ගෙදර ඉන්න අනිත් එකා එක්ක උයන්නේ. ඌ නියම කුක් :P:P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ara tewarapperumada,eya oya petthe neme neda

    මතුගම..
    ඌට පොඩි කැහිල්ලක් නෙමෙයි හැදිලා තියෙන්නේ ඌටත් සමාදානේ සැතපෙන්න කාලෙ ඇවිල්ලා වගේ...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාත් කාලා ආවා මිනිහෝ..
    බත් ඇටයක්වත් ඉතුරු නොකර ඔක්කොම කෑවා මිනිහෝ..
    දැන් බඩ ෆුල් මිනිහෝ..

    එහෙනම් මැරියන් මිනිහෝ දැන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම තනියම නෙමෙයි උයන්නේ. තනියම උයන්ඩ බෑ බන් තාම.
    ගෙදර ඉන්න අනිත් එකා එක්ක උයන්නේ. ඌ නියම කුක් :P:P

    එහෙමද.:sorry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මතුගම..
    ඌට පොඩි කැහිල්ලක් නෙමෙයි හැදිලා තියෙන්නේ ඌටත් සමාදානේ සැතපෙන්න කාලෙ ඇවිල්ලා වගේ...

    තෙවප්පෙරුමට හතරවරක් පෙරන්ඩ ඕන වෙලාද
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    තාත්තට නැති දෙයක් බලල අරන් දෙන්ඩ.
    අපි දන්නේ නෑනේ තාත්තට නැති දේවල් ගැන. අම්මගෙන් හරි අහල බලන්ඩ.

    eyata nati deyak na. eka thama case eka
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව්.. තාත්තාගෙන්නේ දුවට ජාන ආවෙ.
    තාත්තත් ස්ට්‍රෙස් කියන දේට ඔය වගේ දෙවල් වලින් සහයක් ලබාගන්නේ නැතුව ඇති..:dull::dull::dull:

    ඔය වීදුරු බෝල හදලා තියෙන්නේ කඩදාසි හුළඟේ යනවට තියන්න විතරක්ම නෙවෙයි...
    කඩදාසි මැද්දෙ ප්‍රශ්න වල ඉන්නකොට ඔය වීදුරු බෝල ඇතුලේ ඉන්න මාලු ඩිසයින් එක හරි හුලන් බෝලවල ඩිසයින් හරි බැලෙන්න.. ඕවගේ වෙනස්ම දෙයක් මනසට ගියාම මොහොතකට හිත සැහැල්ලු කරනවා..

    sirawata :confused::confused: man adane danne. aththatama man ewage dewalata asa na. eya asada dannet na:dull::dull::dull:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතුවා කාට නැතත් උට නං බය ඇති නේද :P

    උන් මොන පො**යොද මිනිහෝ..
    කෝල් කරලා මගුලක් කිව්වා.. කොන්ත්‍රාත් කාරයෝ සේරටම කෝල් අරං...
    මට ගත්තම නං මම කිව්ව උඹ ඇමති කියල මට වැඩක් නෑ හු*තෝ තොට ඕන ඒව මම කරන්නේ නෑ පු*අරෝගන්නේ නැතුව ෆෝන් එක තියපං කියල.. හරි බලමු කිව්වා.. මං කිව්වා බලාගනිං මගේ ප*ය සරම කැහැපට ගහගත්තු මන්ද බුද්ධික පො**යා කියල ඊට පස්සේ ෆෝන් එක තිබ්බා..
    බොරුවට කියනවා නෙමෙයි මිනිහෝ මගේ දරුවෝ තුන්දෙනා පල්ලා මං ඔහොමයි කිව්වේ.
    ඌ මොකෙක්ද මිනිහෝ..