~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ පවර් එක මෙහේ තියෙන්නේ රාජිතයි, අපිත් පෙරේරයි අතේ..
    තෙවරප්පෙරුමට, මහින්ද සමරසිංහ ලට කරන්න පුළුවන් බම්බුවක් නෑ දැන්..
    තෙවරප්පෙරුම එක්ක එහෙම තරහ වෙන එක තමයි හොද ඇත්තටම එතකොට අජිත් පෙරේරා සලකනවා.. හරි චාටර් මිනිහා උනාට අජිත් පෙරේරා ගණුදෙනු වලට මරු මිනිහා..

    අපෝ මට පෙන්නන බැරි කාළකන්නි දෙන්නෙක් තමයි අජියයි රාජිතයයි.කාළකණ්නිම අවලම්මු දෙන්නෙක්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපෝ මට පෙන්නන බැරි කාළකන්නි දෙන්නෙක් තමයි අජියයි රාජිතයයි.කාළකණ්නිම අවලම්මු දෙන්නෙක්

    ඒක තමයි මම කිව්වේ.. අජිත් පෙරේරා මහ චාටර් මිනිහා උනාට ගණුදෙනුවලට මරු..
    රාජිතය එහෙම නෙමෙය් 30%ක් ඉල්ලන්වා ඌ එක්ක හරි අමාරුයි වැඩ කරන්න..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    terum ganna deyak nea. mama kalin liyala tyenawa ewa ganne lassanata neweyi kiyala.. thagi denne lassana nisa neweyi, e manussayage stress eka natiwennai fan ekata kola keli wisi nowennayi :P:baffled:

    ow habay. eth mekai ape appachchi wadiya paper works karanne na. eyage wade internet eke inna eka thama. ikman ekey fb ekei thama dawasama. anika eya wadi hariyak wadak karan natiwa inne. enisa stress enawa kiyala hithana ba
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒවා නමට විතරයි.

    නෑ දැන් එහෙම ඉස්සර වගේම නෑ.. ගේම ගහල ටෙන්ඩර් එක කැන්සල් කරවනවා මිසක් පබ්ලික් ඕපන් හින්දා ටෙන්ඩර් යන ඒවා ගොඩක්ම සාර්ථකයි...
    ගෝථා එක්ක තමයි ටෙන්ඩර් කරන්න බැරි උනේ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    friends,ෆ්‍රෙන්ඩ්ස්,

    අපෙ මාමට "ටව්න් ඒස්" ලොරියක් තියෙනවා ජී නම්බර්.

    ඒකට එන්ජින් + ගියර් බොක්ස් තියන්න ඔනෙලු.

    මෙන්න මෙහෙම ඩීටෙල් ටිකක් කියල එන්ජින් එකක් හොයලා බලන්න කිව්වා.

    ත්‍රී පෝල් මොල්ලි එන්ජින්

    කවුරුහරි දන්න කෙනෙක් කියන්නකෝ ඔය ඩීටෙල්ස් ඇතිද ඔය වැඩේට?
    oya wisthara tika ජපන් ලන්කා එකෙන් ඇහුවම එන්ජින් මොඩෙල් එක මොකක්ද ඇහුව:rofl:. ikmanata kiyanna wena wada tyenawa qwa:P. .

    thawa monawahari wistara oona wenawada select karanna... :confused:මාමගෙන් අහගන්න පුලුවන් වෙයිනෙ පොතේ තියෙන දෙයක්නම්...:D


    neawatha neawatha prashna kireemen, pahatha ayurin thoraturu sanshodanaya wiya. :shocked::);)


    3C මොල්ලි :lol: එන්ජින්

    Japan lanka eke 3C engine+gear box = Rs. 325,000.00 ki.:eek:

    Gaana keewata pasu updates neatha :lol:
    :lol::lol::lol:


    අම්මෝහ් :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ow habay. eth mekai ape appachchi wadiya paper works karanne na. eyage wade internet eke inna eka thama. ikman ekey fb ekei thama dawasama. anika eya wadi hariyak wadak karan natiwa inne. enisa stress enawa kiyala hithana ba

    මොනිටර් හරි ලැප් එකට හරි ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර්ද eye ප්‍රොටෙක්ටර්ද් මොකද්ද ඒව තියෙනවාද , ඇස් වලට බලපෑම අඩු කරන ඒව :rolleyes::rolleyes: