Shop එක වහන්න වගේ හදන්නේ මාතර branch එක close මුන් warranty කරාගන්න බැරුව එරිල ඉන්නේ. දැන් computer fild එකේ ගොඩක් ලොකු company වැටිලා ඉන්නේ. මේ ආර්ථිකය එක්ක. EZY එක උන් කියනවා උන්ටත් තව 2 year වගේ down වෙන්න වෙනවලු මේ විදියට ගියොත්.
mkkda bn case eka?
ezy unge uba badu aran tynwda? unta shop ekak tynwda?






