~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කවුද යකෝ මගේ කොටු ගනන් කරලා රෙප් දුන්න පින්වතා, ද_මිනීමරුව ද?

    රෙප් ශෙයාර් කරන්න එපා කීවා බොස් :P

    එහෙම කරන්න මට උබේ දැන් තියෙන රෙප් අගයත් ඕනා. මම හිතන්නේ 9ක් ඇත්තේ උබට. :rolleyes:

    ආහ.. මම නෙවේ දුන්නේ කොල්ලෝ. :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් ගොඩක් වෙලා පුටුවට උත්තර ලියනෝ

    ආයෙත් බිසී වෙලා මන් හිතන්නෙ, :rolleyes::rolleyes:

    දැන් ඉන්න ඇනෙක්ස් එකෙත් ඇති අර වගේ පුටුවක් :yes::yes:

    ඊලග අවුරුද්දෙ ඉදල හිරමනේ හයි කරපු බංකුවේ තමා ඉදගන්න වෙන්නෙ :baffled::baffled:
     
    එහෙම කරන්න මට උබේ දැන් තියෙන රෙප් අගයත් ඕනා. මම හිතන්නේ 9ක් ඇත්තේ උබට. :rolleyes:

    ආහ.. මම නෙවේ දුන්නේ කොල්ලෝ. :oo:
    :rolleyes: අපරාදෙ බොට මං ආපහු දුන්නේ .. යකෝ මට 10යි. ලබන මාසෙ 11යි
     
    • Like
    Reactions: The_Killer
    ආයෙත් බිසී වෙලා මන් හිතන්නෙ, :rolleyes::rolleyes:

    දැන් ඉන්න ඇනෙක්ස් එකෙත් ඇති අර වගේ පුටුවක් :yes::yes:

    ඊලග අවුරුද්දෙ ඉදල හිරමනේ හයි කරපු බංකුවේ තමා ඉදගන්න වෙන්නෙ :baffled::baffled:
    ඕ උපුලා බදිනවද :eek:
     
    ආහ්.. වැඩියෙන් දුන්නට අපි තරහා නෑ ආයුබෝවන්ඩ.. :P මට 500ක් මදි 10ක් වෙන්න. :rolleyes:
    ආහ් උඹව අදුරගන්න බැරිව හිටියේ, අවතාරෙ වෙනස් වෙලා නිසා..දැන් හරි. කොහොමෙයි කොහොමෙයි