ෂ් ෂ්.. කට කට...
ඕවා මෙහෙම පුරසිද්ධියෙ කතා කරන්න ඕනි දේවල් නෙමෙයි..
මොන සමලිංගයක්ද කියවන්නේ රජාට අමු කැවිලද
සාරදා බිසවට අසාධාරණයක් කරලා චන්ඩ රජා



ඕකේ මොනවද ආය හංගන්න තියෙන්නෙ, අගබිසව ගියදවසේ ඉඳන් රජතුමා රට වටේම ඉන් ගෑනුන්ට කෙල හල හල ඉන්න බව රටේ හැමෝම දන්නව නෙ



කවුද යකෝ මගේ කොටු ගනන් කරලා රෙප් දුන්න පින්වතා, ද_මිනීමරුව ද?
රෙප් ශෙයාර් කරන්න එපා කීවා බොස්
වස්තුව ඉල්ලන කාෂ්යප පුතුනේඑහෙම තමයි රාජ පුරුදු....![]()