~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ රාජයේ ඔය වගේ සමනල් සීන් වලට නීතියෙන් අවසරයක් ලැබෙන්නෙ නැහැ බොල.. :angry::angry::angry:
    අන්න හරි රජතුමනි මට නියෝග තල්පතක් එවන්න මම බෙල්ල මුලින්ම ගහල දාන්නං ඔය සමනල්ලු එක එකාඉවරවෙනකන්ම :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්න හරි රජතුමනි මට නියෝග තල්පතක් එවන්න මම බෙල්ල මුලින්ම ගහල දාන්නං ඔය සමනල්ලු එක එකාඉවරවෙනකන්ම :yes:

    ඔබේ කැමැත්තක්.. ඔබේ කැමැත්තක්..
    වහාම ඒ නියෝගය බලාත්මක කරනු..
    මගේ අනුමැතිය මෙයින් ප්‍රකාශ කර සිටිමි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔබේ කැමැත්තක්.. ඔබේ කැමැත්තක්..
    වහාම ඒ නියෝගය බලාත්මක කරනු..
    මගේ අනුමැතිය මෙයින් ප්‍රකාශ කර සිටිමි.
    හා දැන් සමනල්ලු එන්ඩ පෝලිමේ බෙල්ල ගසන්ඩ :P මේ ලෝකේ හිටිය ඇති බොලාල. ඇමීබා ඉස්සෙල්ලම :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හා දැන් සමනල්ලු එන්ඩ පෝලිමේ බෙල්ල ගසන්ඩ :P මේ ලෝකේ හිටිය ඇති බොලාල. ඇමීබා ඉස්සෙල්ලම :yes:

    උන්ගෙ ආත්මෙ මාරු කරල දෙන පිනෙන් බොට වැඩි වැඩියෙන් ලැබෙයි....
    ලබන ආත්මෙවත් සමනල්ලු ටික හොද ආත්මෙක ඉපදෙයි..:P:P:P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද දවස ගැන කෙටියෙන් කිව්වොත්

    උපුලාගේ වේදනාව

    කුක්කාගේ පළිගැනීම
    රෙඩා එදත් චණ්ඩියා අදත් චණ්ඩියා
    නම් දෙක මාරු කරමු උඩ යට... :yes:
    ඊළඟ කෑල්ල තවත් රසවත්...:yes::dull:
     
    • Like
    Reactions: The_Killer

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආයෙත් බිසී වෙලා මන් හිතන්නෙ, :rolleyes::rolleyes:

    දැන් ඉන්න ඇනෙක්ස් එකෙත් ඇති අර වගේ පුටුවක් :yes::yes:

    ඊලග අවුරුද්දෙ ඉදල හිරමනේ හයි කරපු බංකුවේ තමා ඉදගන්න වෙන්නෙ :baffled::baffled:
    :angry::angry::angry: