~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P:P දීපන් පට්ට රිටන් එකක්..
    හුරේ.. මම පිදුරු දාන්නන්..:P:P
    ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ වෙච්චි මෙහෙම ඇවිලෙන ගිනි වලට පිදුරු දාල හරියනවද :oo: ඒවටනේ අපි ඉන්නෙ :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඉතිං මාමත් ඕක කිය කියානෙ බය වෙවී ඉන්නෙ ඊලග අවුරුද්දෙ ඉදල මෙහේ එන්න වෙන්නෙ නැති වෙයි කියලා:baffled::baffled:, කෝ ඉතිං ඇත්ත කීවම කේන්ති යනවනෙ :baffled::baffled::sorry::sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ උපුල් මාමගේ මංගල ත්‍රේඩ් එක:D, එක රිප්ලයි එකක්වත් තිබ්බෙ නෑ :rofl::rofl::baffled::baffled:, ඕකත් බම්ප් කරන්න හදල නිකා හිටිය, t20 වර්ල්ඩ් කප් එක වෙන්ඩැති
    ou. semiya.
    oka mangala eka neweyi :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කොහෙද පලිගත්තෙ :oo::oo:
    අර ඔක්කොම ෆෝම් වෙලා ත්‍රෙඩ් හොයනවා.. තෝනේ පටන් ගත්තේ..
    කරුමෙට උඹ ත්‍රෙඩ් ටිකයි දාලා තියෙන්නේ..
    කොමෙන්ට් හුඟක් බම්ප්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර ඔක්කොම ෆෝම් වෙලා ත්‍රෙඩ් හොයනවා.. තෝනේ පටන් ගත්තේ..
    කරුමෙට උඹ ත්‍රෙඩ් ටිකයි දාලා තියෙන්නේ..
    කොමෙන්ට් හුඟක් බම්ප්

    දාල තියෙන්නෙත් වැඩකට නැති එව මම :rofl::rofl: ඒ වගේද මාම දුන්න ආතල් :baffled::baffled:

    මමනං පටන් ගත්තෙ මාමනෙ පලිගන්න් ඕන මගෙන්:rolleyes::rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දාල තියෙන්නෙත් වැඩකට නැති එව මම :rofl::rofl: ඒ වගේද මාම දුන්න ආතල් :baffled::baffled:

    මමනං පටන් ගත්තෙ මාමනෙ පලිගන්න් ඕන මගෙන්:rolleyes::rolleyes:
    පළිගන්න කතාව ලිව්වේ ඩිල්ස්ද ඇමීබද කොහෙද..:rolleyes:
    මම ගෙස් කරනවා ඒ මම උඹව රිවීල් කරගත්ත නිසා උඹ පළිගැනීමක් සිදුකරන බවක්..:P

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පළිගන්න කතාව ලිව්වේ ඩිල්ස්ද ඇමීබද කොහෙද..:rolleyes:
    මම ගෙස් කරනවා ඒ මම උඹව රිවීල් කරගත්ත නිසා උඹ පළිගැනීමක් සිදුකරන බවක්..:P


    :P:P:rofl::rofl: :baffled::baffled:

    ඉදිරි දවස් වල පරිස්සමෙන් ඉන්න ඕන:yes::yes:, ආය කුරුනෑගල එද්දි විශේශෙන්ම පරිස්සම් වෙන්න ඕන, මාමත් මොරියාටි වගේ ගේමක් දීල මම බස් එකේ ෆුට්බෝඩ් එකෙන් වැට්ටුවොත් :baffled::baffled: