~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :P:P:rofl::rofl: :baffled::baffled:

    ඉදිරි දවස් වල පරිස්සමෙන් ඉන්න ඕන:yes::yes:, ආය කුරුනෑගල එද්දි විශේශෙන්ම පරිස්සම් වෙන්න ඕන, මාමත් මොරියාටි වගේ ගේමක් දීල මම බස් එකේ ෆුට්බෝඩ් එකෙන් වැට්ටුවොත් :baffled::baffled:
    ලොල්...
    මොරියාටි ගේම් දෙන්න දෙයක් නෑ..
    කෙලින්ම ගෙදර ඇවිල්ලා ඇන්ටිට කතාකරන්නයි තියෙන්නේ හොර පූස ගැන කතා කරන්න

    අනික උඹ අරකට ඇවිල්ලා ගෑල්ලමය වගේ ඉන්නකොට පොඩි නෝටිස් එකක් දෙන්නයි තියෙන්නේ මයික් එකෙන්

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ වෙච්චි මෙහෙම ඇවිලෙන ගිනි වලට පිදුරු දාල හරියනවද :oo: ඒවටනේ අපි ඉන්නෙ :P

    කෝ කෝ.. තාම පටන් ගත්තේ නැද්ද? මම මේ පිදුරු මිටිය උස්සන් සෑහෙන වෙලාවක ඉදන් බලන් ඉන්නවා..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෝ කෝ.. තාම පටන් ගත්තේ නැද්ද? මම මේ පිදුරු මිටිය උස්සන් සෑහෙන වෙලාවක ඉදන් බලන් ඉන්නවා..

    උස්සන් ඉදල මහන්සිත් ඇතිනෙ බොමුද සීතල වතුර වීදුරුවක් :baffled:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ඉස්...සෝවඩේ ඉස්සෝඩේ ඉස්සෝඩේ කඩල කඩල කඩල කඩල ගොට්ටක් රු 20/= වඩෙයක් රු 25/=:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලොල්...
    මොරියාටි ගේම් දෙන්න දෙයක් නෑ..
    කෙලින්ම ගෙදර ඇවිල්ලා ඇන්ටිට කතාකරන්නයි තියෙන්නේ හොර පූස ගැන කතා කරන්න

    අනික උඹ අරකට ඇවිල්ලා ගෑල්ලමය වගේ ඉන්නකොට පොඩි නෝටිස් එකක් දෙන්නයි තියෙන්නේ මයික් එකෙන්

    මොකේට ඇවිල්ල ඉන්නකොට :confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උස්සන් ඉදල මහන්සිත් ඇතිනෙ බොමුද සීතල වතුර වීදුරුවක් :baffled:

    උඹ ෂුවර් නැහැ.. රජාගෙ බීමට වහ දාලා දෙන්න පුලුවන් උඹ.. පොඩ්ඩක් කට ගාලා බීලා දියන්..:yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ ෂුවර් නැහැ.. රජාගෙ බීමට වහ දාලා දෙන්න පුලුවන් උඹ.. පොඩ්ඩක් කට ගාලා බීලා දියන්..:yes::yes:

    ඔව්, ඔය උපුල් මාම මම ඔබතුමාට දෙන වතුර එකට වහ දාල තිබ්බොත් මාව අහු කරන්ඩ :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ත්‍රේඩ් එක කියෙවුවෙ :rofl::rofl:

    ඔය ෆෝන් එක මගේ නෙමේ , අයියගේ ,
    :rofl::rofl:

    ඊට වැඩිය ආතල් නැද්ද යකෝ තොට කෙලෙව්ව ෆෝන් එක gaththa ෆෝන් කඩේ namama රෙකමන්ඩ් කරලා හදාගන්න උපදෙස් ලැබෙන eka:lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව්, ඔය උපුල් මාම මම ඔබතුමාට දෙන වතුර එකට වහ දාල තිබ්බොත් මාව අහු කරන්ඩ :yes::yes:

    වහ මට? මට නෙමෙයි මයෙ බල්ලටවත් එපා ඩෝ වහ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඊට වැඩිය ආතල් නැද්ද යකෝ තොට කෙලෙව්ව ෆෝන් එක gaththa ෆෝන් කඩේ namama රෙකමන්ඩ් කරලා හදාගන්න උපදෙස් ලැබෙන eka:lol::lol::lol:

    :baffled::baffled:ඒ ෆෝන් එක මාරු කරල දුන්න , අලුත් එක ආයෙත් ඒ ලෙඩේම ආව, ඊට පස්සෙ මාරු කරන්න ඒ ෆෝන් නැතිව එයාල වෙන ෆෝන් එකක් දුන්න:yes::yes: :D:D:rofl::rofl: ආයෙත් ගිහිල්ල මගේ ෆෝන් එකත් ගත්තෙම උන්ගෙන්ම තමා :rofl::rofl::baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ කොහොමද හැමෝටම මම හැමදාම එනකොට මේ කට්ටියම තමයි හැමදාම ඉන්නේ:rolleyes:

    ඔව් ඉතින් කොහොමත් මේකට කවදාවත් වෙන එවුන් ඇවිල්ලා නෑනේ මිනිහෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ කොහොමද හැමෝටම මම හැමදාම එනකොට මේ කට්ටියම තමයි හැමදාම ඉන්නේ:rolleyes:
    ඔයා අද මේ වෙලාවට එන බව අපේ උපුල් මාම 2012 ත්‍රෙඩ් එකක් දාල කියල තිබුන :P ඉතින් අපි අපි ඔයා එනකන් බලාගෙන මේ හිටියේ :yes: