ලොල්...![]()
ඉදිරි දවස් වල පරිස්සමෙන් ඉන්න ඕන, ආය කුරුනෑගල එද්දි විශේශෙන්ම පරිස්සම් වෙන්න ඕන, මාමත් මොරියාටි වගේ ගේමක් දීල මම බස් එකේ ෆුට්බෝඩ් එකෙන් වැට්ටුවොත්
![]()
මොරියාටි ගේම් දෙන්න දෙයක් නෑ..
කෙලින්ම ගෙදර ඇවිල්ලා ඇන්ටිට කතාකරන්නයි තියෙන්නේ හොර පූස ගැන කතා කරන්න
අනික උඹ අරකට ඇවිල්ලා ගෑල්ලමය වගේ ඉන්නකොට පොඩි නෝටිස් එකක් දෙන්නයි තියෙන්නේ මයික් එකෙන්




ඒවටනේ අපි ඉන්නෙ 



