Ow 5 n ekai 10 n ekai kiyalai kiyanne. Owwa nam hariyanawa ban passata. So awulak ne.
ewunata danatama dekak aran inna docs lata awul ne

Ow 5 n ekai 10 n ekai kiyalai kiyanne. Owwa nam hariyanawa ban passata. So awulak ne.

මුන්ට සල්ලි නෑ රට කරන්ඩ....අරුන් හිටියනන් ණය ගන්නව ගන්නව ඉවරයක් නෑ කාලකණ්නි ඔක්කොම එකයි...![]()
ewunata danatama dekak aran inna docs lata awul ne![]()

වාහන ගණං අඩුවෙනකං 2000 - 2001 විතර ඉඳල බලං හිටිය උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්. ගත්ත උන් ගොඩේ ගොඩ.

දැන් මුන් ණය ගන් නැතෙයි..ඇත්ත වෙනස් මම කීයන්නෙ බොරු කියල හිතෙනව නම් කරුනාකරල මහ බැකු වාර්තාව කියවන්ඩ..මහින්ද ණය ගත්ත හැබැයි ඒවගෙන් පවතින යමක් කරා...ඒත් මුන් මහින්ද ගත්තටත් වඩා ණය ගන්නව දැන්, ඒත් කොරන රෙද්දක් නැ..ඒකයි ගොඩක් අය හිතන්නෙ මුන් ණය ගන්නෙ නැ කියල....ඒත් ඇත්ත වෙනස්..

හරි උබලග තියනවනෙ වාර්තා...පොඩ්ඩක් දාපන් මෙතන මුන් ආවට පස්සෙ කොච්චර ණය අරන්ද කියල....![]()
ලෝක බැකුවෙන් මේ ලගදිත් ඩොලර් බිලියන් 1.5ක්ද කොහෙද ගත්තෙ බන්...මොකෝ ඒවට උනෙ??? අඩුම ගානෙ අපි දැක්කෙ නැනෙ බොක්කුවක්වත් හදනව...කෝ ඒ සල්ලි...






.... අන්තිමට රටට අයිති ඉඩමත් නැ හදන කර්මාන්ත සාලාවකුත් නැ...ඔන්න ඔහොමයි ආර්තික ඔස්තාර් පොනිල ආර්තිකේ හදන්නෙ....

කොහෙද බන් එහෙම තියෙන්නෙ ඩොලර් බිලියන් 1.5 ගත්ත කියල...
http://www.treasury.gov.lk/documents/10181/202446/Outstanding+Central+Government+Debt++-Annual+%282001+onwards%29.xlsx/8a6f1a51-91b6-41e4-9893-dc8e066d6225
ඔය ලින්ක් එකේ බලපන් Total foriegn debt කොච්චරද කියල 2015 2016