BREAKING NEWS ::::: VEHICLE DUTIES AGAIN GOING UP .......

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    වාහන ගණං අඩුවෙනකං 2000 - 2001 විතර ඉඳල බලං හිටිය උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්. ගත්ත උන් ගොඩේ ගොඩ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මේ සක්කිලි ආණ්ඩුව නං ලඞකාවෙ ජීවත් වෙන්ඩ බැරි තත්ත්වයක් ගේනව තව මාස කීපෙකින් මෙහෙම ගියොත්. :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට සල්ලි නෑ රට කරන්ඩ....අරුන් හිටියනන් ණය ගන්නව ගන්නව ඉවරයක් නෑ කාලකණ්නි ඔක්කොම එකයි... :angry:

    දැන් මුන් ණය ගන් නැතෙයි..ඇත්ත වෙනස් මම කීයන්නෙ බොරු කියල හිතෙනව නම් කරුනාකරල මහ බැකු වාර්තාව කියවන්ඩ..මහින්ද ණය ගත්ත හැබැයි ඒවගෙන් පවතින යමක් කරා...ඒත් මුන් මහින්ද ගත්තටත් වඩා ණය ගන්නව දැන්, ඒත් කොරන රෙද්දක් නැ..ඒකයි ගොඩක් අය හිතන්නෙ මුන් ණය ගන්නෙ නැ කියල....ඒත් ඇත්ත වෙනස්..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    හරි උබලග තියනවනෙ වාර්තා...පොඩ්ඩක් දාපන් මෙතන මුන් ආවට පස්සෙ කොච්චර ණය අරන්ද කියල.... :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි උබලග තියනවනෙ වාර්තා...පොඩ්ඩක් දාපන් මෙතන මුන් ආවට පස්සෙ කොච්චර ණය අරන්ද කියල.... :dull:

    ලෝක බැකුවෙන් මේ ලගදිත් ඩොලර් බිලියන් 1.5ක්ද කොහෙද ගත්තෙ බන්...මොකෝ ඒවට උනෙ??? අඩුම ගානෙ අපි දැක්කෙ නැනෙ බොක්කුවක්වත් හදනව...කෝ ඒ සල්ලි...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Buying Cars? :D:D:D Keep dreaming B1tches :lol::lol::lol:

    98GCGGh.jpg

    tkSzElx.jpg

    EEfLsZq.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලෝක බැකුවෙන් මේ ලගදිත් ඩොලර් බිලියන් 1.5ක්ද කොහෙද ගත්තෙ බන්...මොකෝ ඒවට උනෙ??? අඩුම ගානෙ අපි දැක්කෙ නැනෙ බොක්කුවක්වත් හදනව...කෝ ඒ සල්ලි...

    කොහෙද බන් එහෙම තියෙන්නෙ ඩොලර් බිලියන් 1.5 ගත්ත කියල... :shocked:

    http://www.treasury.gov.lk/documents/10181/202446/Outstanding+Central+Government+Debt++-Annual+%282001+onwards%29.xlsx/8a6f1a51-91b6-41e4-9893-dc8e066d6225

    ඔය ලින්ක් එකේ බලපන් Total foriegn debt කොච්චරද කියල 2015 2016
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර ෆොක්ස්වැගන් කර්මාන්ත සාලාව හදනව කියල...මහා ලොකුවට අඩබෙර ගහල ටොයියන්ගෙ වද අගමැතිය එහෙම ගිහින් මුල් ගලුත් තිබ්බෙ....ඒක ආණ්ඩුවෙ ඉඩමක්,නොමිලෙම ඉඩම දීල... ...ඒත් කරුමෙ කියන්නෙ උන් ඒ ඉඩම විකුනලලු.:lol::lol::lol::lol::lol::lol:.... අන්තිමට රටට අයිති ඉඩමත් නැ හදන කර්මාන්ත සාලාවකුත් නැ...ඔන්න ඔහොමයි ආර්තික ඔස්තාර් පොනිල ආර්තිකේ හදන්නෙ....:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද බන් එහෙම තියෙන්නෙ ඩොලර් බිලියන් 1.5 ගත්ත කියල... :shocked:

    http://www.treasury.gov.lk/documents/10181/202446/Outstanding+Central+Government+Debt++-Annual+%282001+onwards%29.xlsx/8a6f1a51-91b6-41e4-9893-dc8e066d6225

    ඔය ලින්ක් එකේ බලපන් Total foriegn debt කොච්චරද කියල 2015 2016

    2015 වසරේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මඟින් රුපියල් බිලියන 2150 ක ණයක් ද 2016 දී රුපියල් බිලියන 1500 ක ණයක්ද ලබා ගත්තේය. ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඩොලර් බිලියන 1500 ක ණය මුදලක් ද ලබාගෙන ඇත. ඉන්දියාව සමඟ ඇතිකරගත් මුදල් හුවමාරු වැඩසටහන යටතේ 2015 වසරේදී ඩොලර් මිලියන 400 ක්ද පසුව ඩොලර් මිලියන 1100 ක්ද ලබා ගත්තේය. 2017 ජුනි මාසයේදී ඩොලර් මිලියන 515 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කළේය. 2017 වසර තුළ ඩොලර් බිලියන 1500 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    ඔන්න තියෙනව කතාව ලකාදීප හොදේ...ඔක තමයි තිත්ත ඇත්ත..
     
    Last edited:
    • Like
    Reactions: creed1