Riduna Aya ath ussama balanna..

sarcasm

Active member
  • Jun 4, 2017
    152
    143
    43
    මොන ලෝකෙද යකෝ පිනට උපාදි දෙන්නේ? එහෙනම් කෝ උඹලගේ පිනට ගත්ත උපාදි? එහෙම පිනට උපාදි දෙනවනම් ලංකාවේ හැම එකාටම උපාදි තියෙන්න එපැයි යකෝ. :rofl::rofl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    6GmEbxE.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාන්ඩුවට වැඩි ආයුශක් නැ...ඒක නම් හොදටම පැහැදිලියි...මෙහෙම ආණ්ඩු කරවන්ඩ බැ...:no::no:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Boru Katha Ban Colombo eke Reps la kamathi weida nethnam? :dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1806139

    ඕන දෙයක් විකුණන්න තමා බලන්නේ....
    නමුත් කරන කෝස් එකකට යම් මිලක් ගන්න එක නං හොදයි අවංකව ම. නමුත් ලාබය ම ලෝබය කරගන්න යූඑන්පීය දක්ෂයි.....
    කෝස් අප් ඩේට් කරල මේ වර්තමානයට ගැලපෙන්න සල්ලි ගත්තත් කමක් නෑ.....

    Meke privatize karanawa kiyala kohewath nane.. Kiyala thiyenne UGC eke influence eken ain karanwa kiyala.. Colombo eke Reps la kamathi una kiyalath daala thiyenne :rolleyes::rolleyes: wisthara hariyata nathuwa boru danna epa ban:angry::angry:
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,765
    8,537
    113
    In Your Heart
    Ausi NZ wage gihilla balapalla ewalath ohomai .. gewanna bari nam 35years walata loan denawa passe padiyen kapenawa.. :yes::yes: oka nam honda wedak eth oya salli kohe yai da kiyana ekai awula , nikan denna giyahama ne agayak naththe koi deth.


    dansal wala inna senaga goda dakkahama aye kiyanna deyak na .. pinata denawa nam gu bettak hari aran yai ,, ithin koheda me rata dinu wenne ,
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,274
    7,555
    113
    Kotahena
    Ausi NZ wage gihilla balapalla ewalath ohomai .. gewanna bari nam 35years walata loan denawa passe padiyen kapenawa.. :yes::yes: oka nam honda wedak eth oya salli kohe yai da kiyana ekai awula , nikan denna giyahama ne agayak naththe koi deth.


    dansal wala inna senaga goda dakkahama aye kiyanna deyak na .. pinata denawa nam gu bettak hari aran yai ,, ithin koheda me rata dinu wenne ,

    :yes: සල්ලි කාරයන්ගේ ලමයින්ට තාත්තල සල්ලි ගෙවල හටං උගන්වයි.
    සල්ලි නැති ගෙවාගන්න බැරි ලමයින්ට students loan එකක් දෙන්න ඕන ඊටපස්සෙ පඩියෙන් කපාගන්න ඕන :yes:
    මට මේ අාණ්ඩුව තිත්ත වෙලයි තියෙන්නෙ
    හැබැයි ඉතින් ඕක කලොත් නං ලොකුම ලොකු දෙයක්. :yes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    වැඩේ හොඳයි පාලනයක් ඇතුව කලොත්. දැන් පේනව නෙහ් නිකං ඉගෙනගන්න දීල තෙල වැඩි උනාම කරන දේවල්. අපේ උන්ට නිකං දෙයක් දීල තේරුමක් නෑ. කිසි වටිනාකමක් නෑ