~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Api giyawe heta hamu wamu
    පරිස්සමෙන් පාර බලාගෙන යන්න :yes: යද්දී දේවාලේ ගේට්ටුව වහගෙන යන්න. දාගෙන ආපු සෙරෙප්පු දෙක දාගෙන යන්නේ වෙන ඒවා එහෙම උස්සල අහුවෙන්න එපා :no:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    පරිස්සමෙන් පාර බලාගෙන යන්න :yes: යද්දී දේවාලේ ගේට්ටුව වහගෙන යන්න. දාගෙන ආපු සෙරෙප්පු දෙක දාගෙන යන්නේ වෙන ඒවා එහෙම උස්සල අහුවෙන්න එපා :no:

    dewathawiyo tika udahas welada ban?
    kawuruth wadinne nane kannalaw ahanna :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dewathawiyo tika udahas welada ban?
    kawuruth wadinne nane kannalaw ahanna :(
    ඩෝලේ කසාද බඳිනවා, සාරට අලුත් ජොබ් එකක් හම්බුනා, සයෝ අක්කට රෑට හස්බන්ඩ් එන්න දෙන්නෙ නෑ, දිනුව කුක්ක වල් කතා කියල එලවගත්තා :oo:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඩෝලේ කසාද බඳිනවා, සාරට අලුත් ජොබ් එකක් හම්බුනා, සයෝ අක්කට රෑට හස්බන්ඩ් එන්න දෙන්නෙ නෑ, දිනුව කුක්ක වල් කතා කියල එලවගත්තා :oo:

    anthimata alla huwakbar witharai wage ithuru une. :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :angry:

    adare kiyannema dukak ban.
    sara aye enne na thama.
    mona karannada.
    hitha hada gannawa arenna.
    ashta loka darmayata api koi kawuruth yatath ban :(

    :angry:

    සරා අයෙ එන් නැද්ද බන්.... ඇයි උබලට පාස්වර්ඩ් අමතක උනාද... :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සරා අයෙ එන් නැද්ද බන්.... ඇයි උබලට පාස්වර්ඩ් අමතක උනාද... :dull:
    සරා ජර්මනියේ ලොකු කොම්පැණියක ඩිරෙක්ටර් කෙනෙක් උනානේ..
    :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇස් පොට්ටයිනේ උබේ :baffled::baffled: බිත්තර ඔම්ලට් :P:P
    මගේ ඇස් නෙවේ උඹේ කැමරාව පොට්ටයි :D

    ඉතින් ඔය ටික ඇද්ද උඹට :oo: නැත්තන් රෑට කාල මේ ආයෙත් පොඩි බඩගින්නට කනවද ආයෙත් :P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මගේ ඇස් නෙවේ උඹේ කැමරාව පොට්ටයි :D

    ඉතින් ඔය ටික ඇද්ද උඹට :oo: නැත්තන් රෑට කාල මේ ආයෙත් පොඩි බඩගින්නට කනවද ආයෙත් :P

    ඔච්චර තමා :D