~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචංලා උබලගේ දැනිම හැටියට ගෙපල අදින්න ගියාම.අපිට ලෙසි වෙන්නේ JCB එකෙන් කරන එකද Catepiler(පොඩි) එකෙන් කරන එකද.මගේ ලැන්ඩ් එකේ කපපු පොල් ගස් 2කක මුල් දෙකක් තියනවා.පොඩි කැටපිලැර් කරයා තටමයිද බන් ගලවන්න..පොඩ්ඩක් පහැඩිලි කරපන්.අනිත් එක 3*3 වලවල් කපන්න තියෙන්නේ..කබොක් පසක් තියෙන්නේ.අතින් හරන්න ගියොත් පන යනවා බන්නෙක නිසා වැඩිය හොද එක පැහැදිලි කරපන්
    ඉඩම අනුවත් බලපානවා බන්. පර්චස් 10ක වගේ පොඩි ඉඩමක් නම් ලොකු JCB එකක් එහෙ මෙහෙ කරන්නත් අමාරු‍යිනේ.

    තැනේ හැටි‍යට තම‍යි වැඩේ. ගොඩක් පරණ පොල්ගස් නෙවෙ‍යි නම් පොඩි එකෙන් හාරලා අ‍යින් කරන්න පුලුවන්.

    වලවල් හාරන එක මිනිස්සුන්ට දීලා කරන එක ලාබ‍යිද බලපන්.

    මම මේ ලගදි office එකේ වැඩකට ගි‍යා බත්තරමුල්ල පැත්තේ ගෙදරකට. එතන අඩි 14 septic tanks තුනක් හාරලා තිබ්බා කබොක් පසේ. වලවල් 3ටම 8000ක්ද කොහෙද වෙලා තිබුනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    පොඩි කැටපිලර් එකක් ගෙනල්ලා කපහන් මචන්.JCB එකෙන් කැපුවොත් කානු ගොඩක් ලොකුවට කැපෙනවා.

    මේකක් හොඳටම ඇති.

    C10357475
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    Eka theeranaya wenne dan gepala kapana idame kele gatiya anuwa.
    Podi catepiler eka wasiy. Podi podi panduru wage nam tyenne CAT eka adala dai. Pol mulath adala dai. Walwal tika kapannath puluwan eeken. JCB ona wenne peralanna dewl godak tyenawanam saha kapala mattam karanna godak tyenawanam. Eke wada speed

    mage land eka
    27y3gnd.jpg

    මේ වගේ ලගදි පොල් ගස් 2ක කැපුවා එකේ මුල් 2ක තියනවා.එක අඉන් කරන්නපුලුවන් නේද වැඩි මහන්සිඅක් දන්නේ නැතුව කැටපිලෙර් එකෙන්..පැය ගනට නේ බන් ගෙවන්නේ..JCB එකා ඉන්නේ උඩ ගෙදර උ 2500ක් කියනවා..jcb eken 3*3 වලවල් කපන්න අමරුයි.නේ.එකයි මම බැලුවෙ කැටපිලෙර් එක ගන්න.නානෙ මන්ද බන් ඔය සබ්බවල් වලි වැඩ කරලානැ..එක නිසයි උබලගේ පිහිට පතන්නේ බන්..සමාවෙන්න ඔනේ එකට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොන්නලු අදත් මේකේ ලැගගෙන ඉන්නේ නැතුව පන්සල් ගිහින් පිනක් දහමක් කරගෙන පන්සලටත් ආධාරයක් කරලා මෙලොවත් පරලොවත් යහපත පිණිස කටයුතු කරගනිල්ලා.බණක් අහපල්ලා.ධර්මයේ හැසිරියල්ලා.
     
    කැටපිලර් එකෙන් පොල් මුල් ගලවන්න පුලුවන් මචන්.උඹ ඕකට JCB එකක් දාගන්න එපා.අන්තිමේදී උඹට පොළව හදන්න වෙනමම ගානක් යයි.කැටපිලර් එකක් ඔය වැඩේට හොඳටම ඇති.සමාව ඉල්ලන්න ඕනි නෑ බන්.ඕනි දෙයක් තියෙනවනම් අහපන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සොන්නලු අදත් මේකේ ලැගගෙන ඉන්නේ නැතුව පන්සල් ගිහින් පිනක් දහමක් කරගෙන පන්සලටත් ආධාරයක් කරලා මෙලොවත් පරලොවත් යහපත පිණිස කටයුතු කරගනිල්ලා.බණක් අහපල්ලා.ධර්මයේ හැසිරියල්ලා.
    :dull::dull:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඉඩම අනුවත් බලපානවා බන්. පර්චස් 10ක වගේ පොඩි ඉඩමක් නම් ලොකු JCB එකක් එහෙ මෙහෙ කරන්නත් අමාරු‍යිනේ.

    තැනේ හැටි‍යට තම‍යි වැඩේ. ගොඩක් පරණ පොල්ගස් නෙවෙ‍යි නම් පොඩි එකෙන් හාරලා අ‍යින් කරන්න පුලුවන්.

    වලවල් හාරන එක මිනිස්සුන්ට දීලා කරන එක ලාබ‍යිද බලපන්.

    මම මේ ලගදි office එකේ වැඩකට ගි‍යා බත්තරමුල්ල පැත්තේ ගෙදරකට. එතන අඩි 14 septic tanks තුනක් හාරලා තිබ්බා කබොක් පසේ. වලවල් 3ටම 8000ක්ද කොහෙද වෙලා තිබුනේ.
    අපද බොල එච්චර යනවද..මගෙත් කබොක බන් තියෙන්නේ.එකයි බන් අනිත් එක පට්ට අව්ව බන්නෙප වෙනවා..මනුස්ස්යෙක්ට ටියා සතෙකුටවත් එතන ඉන්න බැ බන්..පව් නේ බන් අහින්සක මිනිස්සු..අපේ වල කපන්න උන් ඩවස් හගනක් මෙරෙන්න ඔනේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mage land eka
    27y3gnd.jpg

    මේ වගේ ලගදි පොල් ගස් 2ක කැපුවා එකේ මුල් 2ක තියනවා.එක අඉන් කරන්නපුලුවන් නේද වැඩි මහන්සිඅක් දන්නේ නැතුව කැටපිලෙර් එකෙන්..පැය ගනට නේ බන් ගෙවන්නේ..JCB එකා ඉන්නේ උඩ ගෙදර උ 2500ක් කියනවා..jcb eken 3*3 වලවල් කපන්න අමරුයි.නේ.එකයි මම බැලුවෙ කැටපිලෙර් එක ගන්න.නානෙ මන්ද බන් ඔය සබ්බවල් වලි වැඩ කරලානැ..එක නිසයි උබලගේ පිහිට පතන්නේ බන්..සමාවෙන්න ඔනේ එකට

    කැටපිලර් එකෙන්ද මොකෙන්ද ඕක කරන්න තියෙන්නෙ, jcb එක ඇවිල්ල ඉඩම කාල යයි සමතලව තියෙන එකක්නම්,:nerd: :confused: අරකෙන් ශේප් එකේ කරගන්න තියෙන්නෙ :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සොන්නලු අදත් මේකේ ලැගගෙන ඉන්නේ නැතුව පන්සල් ගිහින් පිනක් දහමක් කරගෙන පන්සලටත් ආධාරයක් කරලා මෙලොවත් පරලොවත් යහපත පිණිස කටයුතු කරගනිල්ලා.බණක් අහපල්ලා.ධර්මයේ හැසිරියල්ලා.

    පන්සල් ගියා කියල පින් දහම් වෙනවද :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    [B]අපද බොල එච්චර යනවද..මගෙත් කබොක බන් තියෙන්නේ.එකයි බන් අනිත් එක පට්ට අව්ව බන්නෙප වෙනවා..මනුස්ස්යෙක්ට ටියා සතෙකුටවත් එතන ඉන්න බැ බන්..පව් නේ බන් අහින්සක මිනිස්සු..අපේ වල කපන්න උන් ඩවස් හගනක් මෙරෙන්න ඔනේ[/B]

    අතින් කැපුවනම් කීයක් යයි කියලද හිතන්නේ?
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කැටපිලර් එකෙන් පොල් මුල් ගලවන්න පුලුවන් මචන්.උඹ ඕකට JCB එකක් දාගන්න එපා.අන්තිමේදී උඹට පොළව හදන්න වෙනමම ගානක් යයි.කැටපිලර් එකක් ඔය වැඩේට හොඳටම ඇති.සමාව ඉල්ලන්න ඕනි නෑ බන්.ඕනි දෙයක් තියෙනවනම් අහපන්.
    ekane ban apita problem ekak awa gaman methenta duwan enne..thanx macho help walata
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    පොඩි කැටපිලර් එකක් ගෙනල්ලා කපහන් මචන්.JCB එකෙන් කැපුවොත් කානු ගොඩක් ලොකුවට කැපෙනවා.

    මේකක් හොඳටම ඇති.

    C10357475

    thanx machoo..me danne nethi nisa ahanne...mama beam uda thamai gahanne ban..ethakotath akanu kapanna oneda ban..gal bemi yanne ne ban
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    අතින් කැපුවනම් කීයක් යයි කියලද හිතන්නේ?
    minissu 3 denk heruwa kiyala hithamu dawasakata 1500 gane..dawasatama walawal 1kak kapayi.munta kannath dennath epei dawasatama yawi 6000 dawas 3ta walalwal 3yi..ethakota 18000k wage..mama hithapu widiya..mama danne ne ban..astimate.mata hithena widiya