ඉඩම අනුවත් බලපානවා බන්. පර්චස් 10ක වගේ පොඩි ඉඩමක් නම් ලොකු JCB එකක් එහෙ මෙහෙ කරන්නත් අමාරුයිනේ.මචංලා උබලගේ දැනිම හැටියට ගෙපල අදින්න ගියාම.අපිට ලෙසි වෙන්නේ JCB එකෙන් කරන එකද Catepiler(පොඩි) එකෙන් කරන එකද.මගේ ලැන්ඩ් එකේ කපපු පොල් ගස් 2කක මුල් දෙකක් තියනවා.පොඩි කැටපිලැර් කරයා තටමයිද බන් ගලවන්න..පොඩ්ඩක් පහැඩිලි කරපන්.අනිත් එක 3*3 වලවල් කපන්න තියෙන්නේ..කබොක් පසක් තියෙන්නේ.අතින් හරන්න ගියොත් පන යනවා බන්නෙක නිසා වැඩිය හොද එක පැහැදිලි කරපන්
තැනේ හැටියට තමයි වැඩේ. ගොඩක් පරණ පොල්ගස් නෙවෙයි නම් පොඩි එකෙන් හාරලා අයින් කරන්න පුලුවන්.
වලවල් හාරන එක මිනිස්සුන්ට දීලා කරන එක ලාබයිද බලපන්.
මම මේ ලගදි office එකේ වැඩකට ගියා බත්තරමුල්ල පැත්තේ ගෙදරකට. එතන අඩි 14 septic tanks තුනක් හාරලා තිබ්බා කබොක් පසේ. වලවල් 3ටම 8000ක්ද කොහෙද වෙලා තිබුනේ.

අරකෙන් ශේප් එකේ කරගන්න තියෙන්නෙ 


කලුගල් ෆවුන්ඩෙශන් එකක් දාන්නෙ නැද්ද එතකොට