~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    දන්නෙ නෑ තාම :D යයි සමහරවිට,

    උබට ප්‍රෝග්‍රැමින්ග් ලැග්වේජ් එහෙම පුලුවන්ද :confused:

    java nam tikak puluwan.VB thamai issara asawata kare.eka nam hondatama wage puluwan
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මම නිකන් අමුත්තෙක් විදියට ගෙදර ආවහම බාතෘම් යන්න වුනොත් :baffled::baffled: යන්න වෙන්නෙ ඔයාලගෙ නිදන කාමරේ මැද්දෙන්නෙ, ඒක ටිකක් අවුල් නැද්ද ,

    ආය යට තට්ටුවේ W1 එක ගාව තියෙන ඉඩේ මේසයක් හරි මොනව හරි දාන්න ඉන්නවාද :confused:

    කුස්සියයි කෑම මේසෙ කාමරෙයි එකටමද තියෙන්නෙ :confused:

    yata eliyen lassanata bathroom ekka hadanawa ban..oya kiyana tharam kattiya enne ne ban..ath dekimen kiyanne..awath enne wayasaka dial ekka...kakkkussak hoyan yana..

    ow ban kussiyai kema kamarei dkama ekata..nethnam kema uyala hethekmak wiatara ussan yanna epai ban
     
    sale mesa tibbe issara ban
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    yata eliyen lassanata bathroom ekka hadanawa ban..oya kiyana tharam kattiya enne ne ban..ath dekimen kiyanne..awath enne wayasaka dial ekka...kakkkussak hoyan yana..

    ow ban kussiyai kema kamarei dkama ekata..nethnam kema uyala hethekmak wiatara ussan yanna epai ban

    langa thibunata kamak na.ekatama thiyena eka awlne.kussiyai,kema kamarei langa hadala kema denna puluwan widihata kema mese langata window ekak danna door ekata amatharawa
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ප්‍රාදේශීය සභා පාරේ ඉඳලද අඩි 20 තියන්න ඕනි?
    ඇයි ප්‍රාදේශීය සභා පාරෙන් ඇක්සස් ගන්නේ නැත්තේ?
    ethanin access ekak tiyanawa wahane ganna..ewa anda nam mata tawa awrudu 3k witara yanawa plan pass wenna...:D:D:D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    yata eliyen lassanata bathroom ekka hadanawa ban..oya kiyana tharam kattiya enne ne ban..ath dekimen kiyanne..awath enne wayasaka dial ekka...kakkkussak hoyan yana..

    ow ban kussiyai kema kamarei dkama ekata..nethnam kema uyala hethekmak wiatara ussan yanna epai ban

    :baffled::baffled:

    අර A1 එකයි D2 එකෙන් විතරයි නේද කුස්සියට කෑම කාමරේට යන්න පුලුවන්, W2 එකයි කුස්සියයි හරියෙ මොකද්ද් ඒ තියෙන්නෙ, එතන යන්න පුලුවන් තැන් නෑ නේද :confused: කුස්සියේ සලැබ් එකක්ද ඒ :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :baffled::baffled:

    අර A1 එකයි D2 එකෙන් විතරයි නේද කුස්සියට කෑම කාමරේට යන්න පුලුවන්, W2 එකයි කුස්සියයි හරියෙ මොකද්ද් ඒ තියෙන්නෙ, එතන යන්න පුලුවන් තැන් නෑ නේද :confused: කුස්සියේ සලැබ් එකක්ද ඒ :confused:

    කුස්සිය අඩියක් පාත් කරලා තියෙන්නේ සාලෙට වඩා.
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ප්‍රාදේශීය සභා පාරේ ඉඳලද අඩි 20 තියන්න ඕනි?
    ඇයි ප්‍රාදේශීය සභා පාරෙන් ඇක්සස් ගන්නේ නැත්තේ?
    drain eka tiyana peththe tappe kadala wenama gate ekka danawa ban,,issaraha door eka peththata wena podi gate ekka danawa
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    :baffled::baffled:

    අර A1 එකයි D2 එකෙන් විතරයි නේද කුස්සියට කෑම කාමරේට යන්න පුලුවන්, W2 එකයි කුස්සියයි හරියෙ මොකද්ද් ඒ තියෙන්නෙ, එතන යන්න පුලුවන් තැන් නෑ නේද :confused: කුස්සියේ සලැබ් එකක්ද ඒ :confused:
    yakoo w walin kiyanne window balapan window and door wala referance dala tiyanawa kotuwak
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුස්සිය අඩියක් පාත් කරලා තියෙන්නේ සාලෙට වඩා.

    W2 එක ඉස්සරහ අපරාදෙනෙ ඉඩක් ගිහිල්ල තියෙන්නෙ නිකන් :confused: එතන ඉස්සරහ මොනව හරි ඉයෙනවාද කොටුවෙ :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකෝ උඹලා කරන්නෙ මේකේ ගෙවල් හදනවද වැලි ගඩොල් බාගෙන :oo:

    උබට අක්කලාගෙන් ඇන්ටිලාගෙන් වෙන දුශ්‍යමය අතවරයෙන් වැලකෙන්න ලිද වටේ තාප්පයක් බදින්න ප්ලෑන් කරනව :yes::yes::rofl::rofl: