~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඕක අපි කරනවනම් සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් ඕනි.රස්නේ එන්නේ නැතිවෙන්න මොනවද කොහොමද හයි කරන්නේ,බිත්ති කොහොමද හදන්නේ,වයරින් කරන්නේ කොහොමද,වතුර බට අදින්නේ කොහොමද ජනේල,දොරවල් හයිකරන්නේ කොහොමද වගේ දේවල් අපි දන්නේ නෑනේ.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    :yes::yes:;)