~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :love::love:
    රල පෙල කැලබේ හසගන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ //
    ඔබ හදවත මා හදුනාගත්තේ මා හදවත ඔබ හැදින ගනීදෝ
    :love::love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mage EK thula randee siteema adu wiya hakiya.
    Maa online lesa yamwitaka penunath e sabawinma maa EK thula randee siteemak nowe.
    Hetuwa browser eken internet yanawita puruddata EK tab ekaka open kireemai.
    Wiwida ayata porondu wuu katayuthu nithathinma itu karanu atha.
    Sthuty.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kenekuta loku dukak danenawa.ehema nattan anit hamotama salli tiyanawa ekkenekta salli na ..ehemath nattan hitapan rare ledak kenekta hadenawa anit ayata haden na.ekata hethuwa ubata kiyanna puluwanda?ara lede haduna kenagen ai hadune kiyala ahuwama ekata man kara ahawal pawa kiyanna bane ban .
    e wage tama apata pahala loka tala wala inna ayatath.karmaya gana api katawat kiyanna ba namuth asanna wasayen karma wipaka dena hati hoyaganna widiya kiyala dila tiyanawa.

    hadahan walin oya mehema muge kakula kadenna tiyanawa wage deyak kiyanne oya karma wipaka tama .ekata adalawa punya karmayak karala ara paapa wipake onanam kal daganna wage puluwan wenawa hadahan nisa

    හම්මේ බර කතාවක් වගේ :dull::dull:කටුස්සයි නාකියයි :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Mage EK thula randee siteema adu wiya hakiya.
    Maa online lesa yamwitaka penunath e sabawinma maa EK thula randee siteemak nowe.
    Hetuwa browser eken internet yanawita puruddata EK tab ekaka open kireemai.
    Wiwida ayata porondu wuu katayuthu nithathinma itu karanu atha.
    Sthuty.

    දණ්ඩ නීති සංග්‍රහයට අහුවෙලා වගේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mage EK thula randee siteema adu wiya hakiya.
    Maa online lesa yamwitaka penunath e sabawinma maa EK thula randee siteemak nowe.
    Hetuwa browser eken internet yanawita puruddata EK tab ekaka open kireemai.
    Wiwida ayata porondu wuu katayuthu nithathinma itu karanu atha.
    Sthuty.

    වද නොදී ඕක සයින් අවුට් කරල දැම්මනං මොකෝ, පාඩ්වර්ඩ් එක දාන්න කම්මැලි කමට ඕපන් නොකර ඉදීනෙ :dull::dull:

    එහෙනං විවාහ ගිවිස ගැනීම ලගයි වගේ , :rolleyes::rolleyes::rolleyes: :rolleyes:;):love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mage EK thula randee siteema adu wiya hakiya.
    Maa online lesa yamwitaka penunath e sabawinma maa EK thula randee siteemak nowe.
    Hetuwa browser eken internet yanawita puruddata EK tab ekaka open kireemai.
    Wiwida ayata porondu wuu katayuthu nithathinma itu karanu atha.
    Sthuty.
    ඕකට ඔච්චර හෑල්ලක් ලියන්න ඕනේ නෑ, "මේ මනුස්සය මාත් එක්ක මලක් කඩන්නවත් එන්නේ නෑ රෑට එළකිරියේ එල්ලිලා ඉන්නව, ඔය මගුල් සයිට් ඒකෙන් අදම අයින් උනේ නැත්තන් මම වෙන එකෙක් හොයාගන්නව කසාද බඳින්න" කියල වෙන්ඩ හාමිනේ බැන්න බව අපි දන්නව :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකට ඔච්චර හෑල්ලක් ලියන්න ඕනේ නෑ, "මේ මනුස්සය මාත් එක්ක මලක් කඩන්නවත් එන්නේ නෑ රෑට එළකිරියේ එල්ලිලා ඉන්නව, ඔය මගුල් සයිට් ඒකෙන් අදම අයින් උනේ නැත්තන් මම වෙන එකෙක් හොයාගන්නව කසාද බඳින්න" කියල වෙන්ඩ හාමිනේ බැන්න බව අපි දන්නව :yes:

    :yes::yes::yes:
     
    සමුගැනීම සටහන් කරන්න අපි පරන ත්‍රේඩ් එකක් බම්ප් කරමුද සාමි මාමගෙ :rolleyes:;);)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mage EK thula randee siteema adu wiya hakiya.
    Maa online lesa yamwitaka penunath e sabawinma maa EK thula randee siteemak nowe.
    Hetuwa browser eken internet yanawita puruddata EK tab ekaka open kireemai.
    Wiwida ayata porondu wuu katayuthu nithathinma itu karanu atha.
    Sthuty.

    මටත් මේක තියෙනව.වැල බාන වෙලාවට එහෙම
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    TZ3cHK2.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oka bn man hadanna kiyaddi hadanna danne na kiwane bn :angry:
    මම ඌ එවපු එකක පොඩ්ඩක් පාට වෙනස් කරලා එළියක් දැම්ම විතරයි, මුල ඉඳන් හැදුවේ නෑ :yes: උඹල නිකන්ම එකක් හදල දීපන් කීවට බෑ මොකක්හරි මුල් අදහස ගන්න එකක් ඕනේ නෙ. :sorry: