පුකේ අමාරුව තියෙන්නේ තෝ බොරු කියන නිසා. ඔය කතාව නිසා ලංකාවේ මිනිස්සු බලන්නේ අම්මට උඩු යුරෝප්......ඒකට මෙහේ........ කියලාමේකේ ඉන්නවා ගෑණු ටිකක්.වචනයක් අල්ලන් පස්සෙම එළවන් එනවා.හරියට මම මේ ත්‍රෙඩ් එක දැම්මා වගේ.මාරම පුකේ අමාරුවක් තියෙන්නේ.![]()
පුකේ අමාරුව තියෙන්නේ තෝ බොරු කියන නිසා. ඔය කතාව නිසා ලංකාවේ මිනිස්සු බලන්නේ අම්මට උඩු යුරෝප්......ඒකට මෙහේ........ කියලාමේකේ ඉන්නවා ගෑණු ටිකක්.වචනයක් අල්ලන් පස්සෙම එළවන් එනවා.හරියට මම මේ ත්‍රෙඩ් එක දැම්මා වගේ.මාරම පුකේ අමාරුවක් තියෙන්නේ.![]()
මේකේ ඉන්නවා ගෑණු ටිකක්.වචනයක් අල්ලන් පස්සෙම එළවන් එනවා.හරියට මම මේ ත්‍රෙඩ් එක දැම්මා වගේ.මාරම පුකේ අමාරුවක් තියෙන්නේ.![]()
erozan තමා මහ අම්මණ්ඩි.
ඒකනේ බන් බලන් යනකොට UK ඉන්නේ හිගන්නොනේ..කුණු උන සැලඩ් පැකට් කන.![]()
උඹ ඒක අදද දන්නෙ.මේකෙ ඉන්න තරමක් ඉන්නේ ඒ වගේ උන් තමා.erozan තමා මහ අම්මණ්ඩි.
![]()
ඊයා බන් එල්ලෙන්නමයි හදන්නේ.බිබික්කන් විකුණන ගෑණු වගේ..


ගොන් ටෝක්ස් දීලා අනිත් එවුන්ගෙ කරේ ගිහින් ජාමෙ බේර ගන්න හදන්න එපා බන්.
ඌ කියන්නෙ උඹ කියන එක නෙමේ, සුපර් මාකට් එකකින් මාස තුනකට කලින් ඉවත් කිරීම කියන්නෙ එකක්. වෙන ලෝ එන්ඩ් සුපර් මාකට් එකකට දාල ආපහු වෙළඳපලේ විකුනනවා කියන්නෙ වෙන එකක්. උඹ ත්‍රෙඩ් එක පිරෙන්න ස්මයිලීස් දැම්මත් උඹේ ගොන් කතාව ඇත්ත කරන්න බෑ.
උඹට ඉස්සෙල්ලම ප්‍රශ්නෙ තිබුනේ යුරෝපේ එහෙම වෙන්නේ නෑ මම සවුත් ඒෂියන් ටෝක්ස් දෙනවා කියන එකනෙ. ඒකට එවිඩන්ස් දුන්නනෙ.
ඊට පස්සේ ඩේට් කෝ කියල ඇහුවනේ. ඒකත් තියන තැන පෙන්නුවනේ.
දැන් උඹට තියන අවුල මම හිගන්නෙක් කියන එකද? උඹල වගේ නූගත් මිනිස්සු එක්ක මම සාමන්යෙන් කතාවට යන්නෙ නෑ. අනිත් මිනිස්සුන්ව මිස් ලීඩ් කරන නිසයි කතා කරේ. උඹ දන්නවද UK වල ෆූඩ් ස්ටෑන්ඩර්ඩ්ස් කොච්චර තදට බලනවද කියල. නොදන්න මගුල් කතා කරලා ගොන් කම ප්‍රදර්ශනේ නොකර හිටපන්.


දැන්වත් නින්ද යයිද??








මේකේ ඉන්නවා ගෑණු ටිකක්.වචනයක් අල්ලන් පස්සෙම එළවන් එනවා.හරියට මම මේ ත්‍රෙඩ් එක දැම්මා වගේ.මාරම පුකේ අමාරුවක් තියෙන්නේ.![]()

මොකද්ද උඹේ වැරදිච්ච වචනෙ, එක්ස්පයර් වෙන්න මාස තුනකට කලින් යුරෝපෙ සුපර් මාකට් වලින් බඩු අයින් කරනවා කියපු එකද?![]()


චීත්ත එක්ක පැටලෙන්න වෙලා නැහැ බන්.උබ පරණ කෑම කාපන්කෝ ඉතින් අපිට අලුත්වා කන්න දීලා.![]()
වැරදි පාරෙ යන්න එපා බන්. උඹේ මතේ වෙනුවෙන් පෙනී හිටපන්. දැන් උඹගෙ කලින් කියපු මාස තුනකට කලින් යුරෝපෙ සුපර් මාකට් වලින් බඩු අයින් කරනවා කියපු තර්කෙ ඉවරද?

මම මගේ මතේ කිව්වේ.මම දන්නා දේ.උබනේ මගේ පස්සෙන් ආවේ.
උබ වගේ පරණ කෑම හොය හොය මම මාර්කට් අස්සේ රිංගන්නේ නැහැ බන්.
ඒක හින්දා දකින්නේ නැතුව ඇති.අනික මම සැලඩ් කන්නේ නැහැ.උබත් බලාගෙන ඔය පරණ සැලඩ් කන්නේ.
යකොව් මෙන්න මුන් මරාගන්නවෝ.![]()



ලංකාවේ උන් නේ..

ලංකාවේ උන් හරි වෙනස්.



EXPIRE බඩු වලට.ලංකාවේ උන් නේ..
ලංකාවේ උන් හරි වෙනස්.



මෙහෙත් සිල්ලර කඩවල් වල එකස්පයර් වෙන්න සති 3ක් 4ක් තියෙද්දි ගෙනාපු උන්ටම දෙනවායකෝ වෙන රටවල සුපර්මාර්කට් වල බඩු expire වෙන්න මාස තුනකට කලින් අයින් කරන්නේ.අහ්හ් මේ ලංකාවනේ.මිනිස්සු හරි වෙනස් නේ..![]()


https://www.youtube.com/results?search_query=Dumpster+Diving+ukමොකද්ද උඹේ වැරදිච්ච වචනෙ, එක්ස්පයර් වෙන්න මාස තුනකට කලින් යුරෝපෙ සුපර් මාකට් වලින් බඩු අයින් කරනවා කියපු එකද?![]()

යකෝ වෙන රටවල සුපර්මාර්කට් වල බඩු expire වෙන්න මාස තුනකට කලින් අයින් කරන්නේ.අහ්හ් මේ ලංකාවනේ.මිනිස්සු හරි වෙනස් නේ..![]()

mona rateda danne ohoma ain karanne lol 
මා දන්නා කිසිම රටක එක්ස්පයර් ඩේට් එකට මාස තුනකට කලින් බඩු ඉවත් කර නොගනී.![]()
![]()
එක්ස්පයර් වීමට ලං වූ බඩු එක් එක් ප්‍රමෝෂන් ආකාරයට මිල අඩු කර විකිණීම පිළිගත් ක්‍රම වේදයකි. එසේ වන්නේ පාරිභෝගිකයා එක්ස්පයර් වීමට පෙර බඩු කන්සියුම් කරාවි යන විශ්වාසයෙනි. එක්ස්පයර් ඩේට් එක විමසා බඩු ගැනීම පාරිභෝගිකයාගේ වගකීමකි. කල් ඉකුත් වූ පසු විකුනන්නේනම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැක.

කෝ ඉතින් දිනේ පේන්න දාපන්කෝ.මම කියන්නනේ italy වල.උබ ඉන්නේ UK මොන පැත්තේද?
![]()
mama inneth Italy mehe koheda masa 3ta kalin ain karanne? mona supermarket ekeda ehema dakala thiyenne? nama kiyamu balanna 




ඇත්තම කතාව මේකයි....ලංකාවේ කඩවල් වල එක්ස්පයර් වෙන්න මාස 3 ට කලින් බඩු අයින් කරනවා කොම්පැනි වලින්...ඒවා ට්ව එකේ දැන්වීම් එහෙම දාලා ලංකාවේ තියෙන සුපිරි වෙළද සල් වල අඩුවට විකුනනවා....කඩේ එක අය්ටම් එක රුපියල් 300 නම් ඔය සුපිරි කියන ඒවගේ 200 ට වගේ දෙනවා...ඒවා ඉක්මනට එක්ස්පයර් වෙන ඒවා....
LOL dairy items kohomath heta expire venavanam ada vikunanna puluvan. Keells vala vage nam man dakala thiyenava, 50% off nathinam buy 1 get 1 free daala vikunanava.
Koi kaden gaththath paribogikayo vidiyata api danaganna one expire balala ganna. gedarata genavata passe ithin lori talk dunnata vadak na........
Ehema expire venna thibuna ekak man dakala nathuva genath kohuwala odel eka palleha keells ekata aran giya velave un ekata refund karala dunna. 