Cargils, Keels Super, Arpico, සතොස, Co-op city Expired

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ ඉන්නවා ගෑණු ටිකක්.වචනයක් අල්ලන් පස්සෙම එළවන් එනවා.හරියට මම මේ ත්‍රෙඩ් එක දැම්මා වගේ.මාරම පුකේ අමාරුවක් තියෙන්නේ.:rofl::rofl:
    පුකේ අමාරුව තියෙන්නේ තෝ බොරු කියන නිසා. ඔය කතාව නිසා ලංකාවේ මිනිස්සු බලන්නේ අම්මට උඩු යුරෝප්......ඒකට මෙහේ........ කියලා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකේ ඉන්නවා ගෑණු ටිකක්.වචනයක් අල්ලන් පස්සෙම එළවන් එනවා.හරියට මම මේ ත්‍රෙඩ් එක දැම්මා වගේ.මාරම පුකේ අමාරුවක් තියෙන්නේ.:rofl::rofl:

    උඹ ඒක අදද දන්නෙ.මේකෙ ඉන්න තරමක් ඉන්නේ ඒ වගේ උන් තමා.:lol:erozan තමා මහ අම්මණ්ඩි.:rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒකනේ බන් බලන් යනකොට UK ඉන්නේ හිගන්නොනේ..කුණු උන සැලඩ් පැකට් කන.:rofl::rofl:

    ගොන් ටෝක්ස් දීලා අනිත් එවුන්ගෙ කරේ ගිහින් ජාමෙ බේර ගන්න හදන්න එපා බන්.
    ඌ කියන්නෙ උඹ කියන එක නෙමේ, සුපර් මාකට් එකකින් මාස තුනකට කලින් ඉවත් කිරීම කියන්නෙ එකක්. වෙන ලෝ එන්ඩ් සුපර් මාකට් එකකට දාල ආපහු වෙළඳපලේ විකුනනවා කියන්නෙ වෙන එකක්. උඹ ත්‍රෙඩ් එක පිරෙන්න ස්මයිලීස් දැම්මත් උඹේ ගොන් කතාව ඇත්ත කරන්න බෑ.
    උඹට ඉස්සෙල්ලම ප්‍රශ්නෙ තිබුනේ යුරෝපේ එහෙම වෙන්නේ නෑ මම සවුත් ඒෂියන් ටෝක්ස් දෙනවා කියන එකනෙ. ඒකට එවිඩන්ස් දුන්නනෙ.
    ඊට පස්සේ ඩේට් කෝ කියල ඇහුවනේ. ඒකත් තියන තැන පෙන්නුවනේ.
    දැන් උඹට තියන අවුල මම හිගන්නෙක් කියන එකද? උඹල වගේ නූගත් මිනිස්සු එක්ක මම සාමන්යෙන් කතාවට යන්නෙ නෑ. අනිත් මිනිස්සුන්ව මිස් ලීඩ් කරන නිසයි කතා කරේ. උඹ දන්නවද UK වල ෆූඩ් ස්ටෑන්ඩර්ඩ්ස් කොච්චර තදට බලනවද කියල. නොදන්න මගුල් කතා කරලා ගොන් කම ප්‍රදර්ශනේ නොකර හිටපන්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උඹ ඒක අදද දන්නෙ.මේකෙ ඉන්න තරමක් ඉන්නේ ඒ වගේ උන් තමා.:lol:erozan තමා මහ අම්මණ්ඩි.:rofl:

    :rofl:ඊයා බන් එල්ලෙන්නමයි හදන්නේ.බිබික්කන් විකුණන ගෑණු වගේ..:rofl::rofl::rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ගොන් ටෝක්ස් දීලා අනිත් එවුන්ගෙ කරේ ගිහින් ජාමෙ බේර ගන්න හදන්න එපා බන්.
    ඌ කියන්නෙ උඹ කියන එක නෙමේ, සුපර් මාකට් එකකින් මාස තුනකට කලින් ඉවත් කිරීම කියන්නෙ එකක්. වෙන ලෝ එන්ඩ් සුපර් මාකට් එකකට දාල ආපහු වෙළඳපලේ විකුනනවා කියන්නෙ වෙන එකක්. උඹ ත්‍රෙඩ් එක පිරෙන්න ස්මයිලීස් දැම්මත් උඹේ ගොන් කතාව ඇත්ත කරන්න බෑ.
    උඹට ඉස්සෙල්ලම ප්‍රශ්නෙ තිබුනේ යුරෝපේ එහෙම වෙන්නේ නෑ මම සවුත් ඒෂියන් ටෝක්ස් දෙනවා කියන එකනෙ. ඒකට එවිඩන්ස් දුන්නනෙ.
    ඊට පස්සේ ඩේට් කෝ කියල ඇහුවනේ. ඒකත් තියන තැන පෙන්නුවනේ.
    දැන් උඹට තියන අවුල මම හිගන්නෙක් කියන එකද? උඹල වගේ නූගත් මිනිස්සු එක්ක මම සාමන්යෙන් කතාවට යන්නෙ නෑ. අනිත් මිනිස්සුන්ව මිස් ලීඩ් කරන නිසයි කතා කරේ. උඹ දන්නවද UK වල ෆූඩ් ස්ටෑන්ඩර්ඩ්ස් කොච්චර තදට බලනවද කියල. නොදන්න මගුල් කතා කරලා ගොන් කම ප්‍රදර්ශනේ නොකර හිටපන්.

    හරි හරි උයා හරි..:rofl::rofl::rofl:දැන්වත් නින්ද යයිද??:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේකේ ඉන්නවා ගෑණු ටිකක්.වචනයක් අල්ලන් පස්සෙම එළවන් එනවා.හරියට මම මේ ත්‍රෙඩ් එක දැම්මා වගේ.මාරම පුකේ අමාරුවක් තියෙන්නේ.:rofl::rofl:

    මොකද්ද උඹේ වැරදිච්ච වචනෙ, එක්ස්පයර් වෙන්න මාස තුනකට කලින් යුරෝපෙ සුපර් මාකට් වලින් බඩු අයින් කරනවා කියපු එකද? :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මොකද්ද උඹේ වැරදිච්ච වචනෙ, එක්ස්පයර් වෙන්න මාස තුනකට කලින් යුරෝපෙ සුපර් මාකට් වලින් බඩු අයින් කරනවා කියපු එකද? :lol:

    චීත්ත එක්ක පැටලෙන්න වෙලා නැහැ බන්.උබ පරණ කෑම කාපන්කෝ ඉතින් අපිට අලුත්වා කන්න දීලා.:rofl::rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    චීත්ත එක්ක පැටලෙන්න වෙලා නැහැ බන්.උබ පරණ කෑම කාපන්කෝ ඉතින් අපිට අලුත්වා කන්න දීලා.:rofl::rofl:

    වැරදි පාරෙ යන්න එපා බන්. උඹේ මතේ වෙනුවෙන් පෙනී හිටපන්. දැන් උඹගෙ කලින් කියපු මාස තුනකට කලින් යුරෝපෙ සුපර් මාකට් වලින් බඩු අයින් කරනවා කියපු තර්කෙ ඉවරද?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වැරදි පාරෙ යන්න එපා බන්. උඹේ මතේ වෙනුවෙන් පෙනී හිටපන්. දැන් උඹගෙ කලින් කියපු මාස තුනකට කලින් යුරෝපෙ සුපර් මාකට් වලින් බඩු අයින් කරනවා කියපු තර්කෙ ඉවරද?

    මලා මම තර්කයක් ගෙනාවද?:rofl::rofl:මම මගේ මතේ කිව්වේ.මම දන්නා දේ.උබනේ මගේ පස්සෙන් ආවේ.:rofl: උබ වගේ පරණ කෑම හොය හොය මම මාර්කට් අස්සේ රිංගන්නේ නැහැ බන්.:rofl:ඒක හින්දා දකින්නේ නැතුව ඇති.අනික මම සැලඩ් කන්නේ නැහැ.උබත් බලාගෙන ඔය පරණ සැලඩ් කන්නේ.:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    EXPIRE බඩු වලට.:rofl::rofl::rofl::rofl:ලංකාවේ උන් නේ..:rofl::rofl::rofl:ලංකාවේ උන් හරි වෙනස්.:rofl::rofl::rofl::rofl:

    මාස තුනයි යා............. ලංකාවේ උන්නේ...... හි..... හි.....හි......... එක්ස්පයර් හි..... හි......ඉතාලියා පුචි....පුචි......:rofl::sorry:
    මෝඩ පක්කු:rolleyes:
     
    Last edited:

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    බැනල රිටර්න් කරනවා ........................හරි සරලයි ....
    රටක් හැදෙයිද යකෝ .........................( මම දන්නවා පොලිසි උසාවි යන්න පරිප්පු කන්නේ අපිනේ පොඩි දෙකට )........................
    අපේ රට හැදුවේ අපේ අප්පා නෙවේ .........ගොඩක් අරගල කරපු අපේ රටේ දේශානුරගී අපේ පැරණි පරම පරාව .......................ඇත්තට ...නැත්තට ............................හරියට ..කතා කලා ,,..................එකට අපේ නව.....පරපුර...........................................මොන ජීවිතද ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    යකෝ වෙන රටවල සුපර්මාර්කට් වල බඩු expire වෙන්න මාස තුනකට කලින් අයින් කරන්නේ.අහ්හ් මේ ලංකාවනේ.මිනිස්සු හරි වෙනස් නේ..:rofl:
    මෙහෙත් සිල්ලර කඩවල් වල එකස්පයර් වෙන්න සති 3ක් 4ක් තියෙද්දි ගෙනාපු උන්ටම දෙනවා
    ඔය සුපර් මාර්කට් වල තමා සුපර් ඩිස්කවුන්ට් දාලා කුණු විකුණන්නෙ :rofl:
    සිල්ලර කඩේ මුදලාලිලා කැමති නැහැ කුණු විකුණලා කස්ටමර්ස්ලා කඩා ගන්න
    සුපර් මාර්කට් වල එහෙම නැහැ, ඕන කුණක් දෙනවා :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොකද්ද උඹේ වැරදිච්ච වචනෙ, එක්ස්පයර් වෙන්න මාස තුනකට කලින් යුරෝපෙ සුපර් මාකට් වලින් බඩු අයින් කරනවා කියපු එකද? :lol:
    https://www.youtube.com/results?search_query=Dumpster+Diving+uk
    එක්ස්පයර් වෙන්න කලින් අයින් කරන කතාව නම් ඇත්ත වෙන්න ඇති බන්
    බලපන් කෝ ඔය විඩියෝ ලිස්ට් එකේ එහෙම එකස්පයර් නොවුන කෑම ජාති ලැබෙන තරම් :baffled:

    R75cgMzARzmtZKyTDh4IjA.png

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    යකෝ වෙන රටවල සුපර්මාර්කට් වල බඩු expire වෙන්න මාස තුනකට කලින් අයින් කරන්නේ.අහ්හ් මේ ලංකාවනේ.මිනිස්සු හරි වෙනස් නේ..:rofl:

    expire wenna masa 3kata kalin nam ain karanne ithin :angry::lol: mona rateda danne ohoma ain karanne lol :rofl:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මා දන්නා කිසිම රටක එක්ස්පයර් ඩේට් එකට මාස තුනකට කලින් බඩු ඉවත් කර නොගනී. :lol: :lol: :rofl:

    එක්ස්පයර් වීමට ලං වූ බඩු එක් එක් ප්‍රමෝෂන් ආකාරයට මිල අඩු කර විකිණීම පිළිගත් ක්‍රම වේදයකි. එසේ වන්නේ පාරිභෝගිකයා එක්ස්පයර් වීමට පෙර බඩු කන්සියුම් කරාවි යන විශ්වාසයෙනි. එක්ස්පයර් ඩේට් එක විමසා බඩු ගැනීම පාරිභෝගිකයාගේ වගකීමකි. කල් ඉකුත් වූ පසු විකුනන්නේනම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැක.

    Menna meka thamai system eka, oba hari :)
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    කෝ ඉතින් දිනේ පේන්න දාපන්කෝ.:rofl::rofl::rofl::rofl:මම කියන්නනේ italy වල.උබ ඉන්නේ UK මොන පැත්තේද?:rofl::rofl::rofl::rofl:

    Boru kiyanna epa yakow :lol: mama inneth Italy mehe koheda masa 3ta kalin ain karanne? mona supermarket ekeda ehema dakala thiyenne? nama kiyamu balanna :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕවා ඉතින් කඩ කාරයන්ට කෑ ගහලා වැඩක් නෑ මොකද බඩුව ගන්නේ අපි නිසා , අපි දැනගන්න ඕන මොන දේ ගත්තත් බලලා ගන්න.
    එක්ස්පයර් වෙන්න දවසකට කලින් ඒ බඩුව වික්කත් අපිට මුකුත් කඩකාරයාට කියන්න බෑ මොකද ඒක එක්ස්පයර් වෙලා නැති නිසා.
    එක්ස්පයර් වෙලා ඒ බඩුව වික්කා නම් අන්න එතනදි අපිට හොද ගේමක් අල්ලන්න පුලුවන්.
    ඊයේ ආපිකෝ එකේ ස්නිකර්ස් , මාර්ස් චොකලට් දාලා තිබ්බා එකක් ගත්තාම තව එකක් ෆ්‍රී.
    බැලුවාම ලබන මාසේ එක්ස්පයර් වෙනවා.
    ආයේ ඉතින් මොනා අහන්නද මාර්ස් 3, ස්නිකර්ස් 3 ගත්තා .
    චොකලට් 12 හම්බුනා චොකලට් 6 ගානට.
    යාලුවෝ එක්ක දීලා ඇද්දා ඉතින්.
    :rofl::rofl::rofl::rofl:
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    ඇත්තම කතාව මේකයි....ලංකාවේ කඩවල් වල එක්ස්පයර් වෙන්න මාස 3 ට කලින් බඩු අයින් කරනවා කොම්පැනි වලින්...ඒවා ට්ව එකේ දැන්වීම් එහෙම දාලා ලංකාවේ තියෙන සුපිරි වෙළද සල් වල අඩුවට විකුනනවා....කඩේ එක අය්ටම් එක රුපියල් 300 නම් ඔය සුපිරි කියන ඒවගේ 200 ට වගේ දෙනවා...ඒවා ඉක්මනට එක්ස්පයර් වෙන ඒවා....

    Ane huke danna deyak kiyavapan ban....... :angry: LOL dairy items kohomath heta expire venavanam ada vikunanna puluvan. Keells vala vage nam man dakala thiyenava, 50% off nathinam buy 1 get 1 free daala vikunanava. :yes: Koi kaden gaththath paribogikayo vidiyata api danaganna one expire balala ganna. gedarata genavata passe ithin lori talk dunnata vadak na........ :P Ehema expire venna thibuna ekak man dakala nathuva genath kohuwala odel eka palleha keells ekata aran giya velave un ekata refund karala dunna. :yes: