~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය රට ඉන්න මිනිස්සුන්ට හම්බකරලා ඉවරයක් නෑ, පුරුද්දට යනවා ආය :D

    මගේ ටාගට් එක තව අවුරුදු 4යි උපරිම
    කොහොම වෙයිද කියන්ඩ බෑ ඉතින් :rofl::rofl::rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය රට ඉන්න මිනිස්සුන්ට හම්බකරලා ඉවරයක් නෑ, පුරුද්දට යනවා ආය :D

    ගොඩක් උන් රටයන්නේ මෙහේදී මොකුත් ජොබ් එකක් පුරුදු නොවී.එහේ ගිහින් මොනවා හරි කරනවා.ආයි මෙහේ එනවා.මෙහේ ආවම කරන්න රස්සාවක් නෑ.ඉතින් අර සල්ලි ටික ඉවර වුනාම ආයි යනවා.ටිපිකල් සිංහලූ
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    මචං මගෙ පැලැනේ අඩු පාඩු තිබ්බද...මම යාලුවෙක්ට කියලා ඇන්දෙ
    අදින කොට තමයි තෙරුනේ පලපුරුද්ද නැති බව...ඔය තැනට ගෙන්න මම සැහෙන්න මහන්සි උනා...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    prof pic wenas karapan. aul oka:dull:


    ඇයි ලෝකය මෙතරම් කුරිරු :angry::angry: එකෙක් කියනවා අරක හරි නැතිලු තව එකෙක් කියනවා මේක හරි නැතිලු මොකද්ද යකෝ මට කරන්න කියන්නනේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ මොකද.තෙවරප්පෙරුම කථා කරලා සමාව ගත්තාවත්ද?

    නෑ මිනිහෝ පුදුම ලක් එකක් අදනං කැරකුනේ..
    සුපිරිම ඉඩමක් කුණුකොල්ලෙට උස්සගත්ත..