~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කන්වෙන්ශනල් බිල්ඩින්ග් වල ජීවත්වෙලා ඔය වගේ ක්‍රමයකින් හදපු එකකට ගිහිල්ලා ජීවත්වෙනව නම් ඒ ක්‍රමයේදි සිද්ධ වෙන සීමාවන් ගැන දැනගෙන සතුටෙන් ඒ ක්‍රමයට යන්න ඕනේ...
    හිතේ සැකය විතරක් නෙවෙයි ඒ ක්‍රමයෙන් හදපු ගෙදරක අනාගත වෙනස්කම් කිරීමේදී සැලකියයුතු කරුණුත්, ඉහල මාලයේ ඩසයින් ඒ ක්‍රමයෙන් කල හැකි සීමාවන්ට යටත්ව කරගතහැකි බවත් තේරුම් අරන් කලා නම් අවුලක්නෑ...
    ගාන අඩුයි කියලා පස්සේ බැනලා වැඩක් නෑ ඒ ක්‍රමයට (ඔබේ නොදැනුවත්කම ක්‍රමයේ වරදක් නොවේ )

    දන්නා අයකු ගේ ස්ලැබ් එක දැම්මේ පහත පරිදිය.
    පෙර සවි බීම් මත පෙර සවි ස්ලැබ් කෑලි අතුරා ඒ මත අඟල් දෙක හමාරක කොන්ක්‍රීට් දැමීමෙනි නූල් 2 කම්බි මෙශ් එක තමා දැම්මේ. සීලින්ග් ඕනේ නෑ. අර පෙර සවි ස්ලැබ් කෑල්ලේ යට ලස්සන ඩිසයින් තියේ...

    සීමාවන්:
    1. වෛබ්‍රේශ්න් ඇත.
    2.කාමර අතර පරතරය සීමාවේ

    ඔය වැඩ දන්න කොන්ත්‍රාත් කරුවෙකුගෙ සහය ගැනීම සාර්තක ක්‍රමයයි

    වෛබ්‍රේශන් තියෙනවා කිවුවේ?
    අපේ ඔපීසියේ තියෙන්නේ ඔයින් සැල්බ් එකක්.ඒක කිසි වයිබ්‍රේශන් එකක් නෑනේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    සුපිරිනේ බොල , කොයි පැත්තේද ?

    මේ අහල පහලම තමයි..
    කුඹුරු ඉඩමක් ඔප්පුවේ තියෙන්නේ..
    ශේප් එකේ ගේම ගහගන්නයි දැන් තියෙන්නේ..
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    වෛබ්‍රේශන් තියෙනවා කිවුවේ?
    අපේ ඔපීසියේ තියෙන්නේ ඔයින් සැල්බ් එකක්.ඒක කිසි වයිබ්‍රේශන් එකක් නෑනේ

    uda ewidina kota hellenawada ban...ara yata tiyana blog gal keli kalayak yanakota vibration walata kedenne nedda ban...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෛබ්‍රේශන් තියෙනවා කිවුවේ?
    අපේ ඔපීසියේ තියෙන්නේ ඔයින් සැල්බ් එකක්.ඒක කිසි වයිබ්‍රේශන් එකක් නෑනේ
    uda panala balapan. poddak hellenawa wage daneyi. mama kiyapu krametama hadapu ekakada? slab eka widiyata enne okkoma angal 3i
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    shaminda me mokadda ban kiayanne...

    උඩ තට්ටුවේ දකුණු පැත්තේ බෙඩ් රූම් එකක් තියෙන්නේ.එකේ තියෙන ජනේල මැද හරියට ඒ පැත්තේ වැහි වතුර බටයක් සෙට් වෙනවා.ජනේලේ අනිත් බිත්තියට මාරු කලානම් හරි.හරියට වම් පැත්තේ බෙඩ් රූම් එකේ වගේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    uda panala balapan. poddak hellenawa wage daneyi. mama kiyapu krametama hadapu ekakada? slab eka widiyata enne okkoma angal 3i

    මේක තේරුනේ නෑ.අපේ හදලා තියෙන්නේ ටී බීම් එක දාලා බ්ලොක් ගල වගේ එක දාලා.ඊට උඩින් 2*2 දැල දාලා කොන්ක්‍රීට් දාලා තියෙන්නේ.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    නෑහ්.මරුනේ මිනිහෝ.මට කියහන් බැලන්ස්,හැන්ඩ්ලින් කොහොමද?තෙල් කොහොමද?උඹේ එකේ මොකක්ද අව්රුද්ද

    හැන්ඩ්ලින් balance නියමයි තෙල් කරන එක තමා පොඩ්ඩක් :confused: ලෝන්ග් ට්‍රිප් 40-45 කරනවා කොළඹ දුවනකොට නම් 30-35 වගේ තමා මගේ එක 2010 වෙන්න ඕන
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මේක තේරුනේ නෑ.අපේ හදලා තියෙන්නේ ටී බීම් එක දාලා බ්ලොක් ගල වගේ එක දාලා.ඊට උඩින් 2*2 දැල දාලා කොන්ක්‍රීට් දාලා තියෙන්නේ.

    blog gal nethiwa.kambi dapu concrit keli nam baya ne..eth blog gal kedena tharamata satha pahakata sure ne ban..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක තේරුනේ නෑ.අපේ හදලා තියෙන්නේ ටී බීම් එක දාලා බ්ලොක් ගල වගේ එක දාලා.ඊට උඩින් 2*2 දැල දාලා කොන්ක්‍රීට් දාලා තියෙන්නේ.
    ඒ ක්‍රමේ ගැන නෙවෙයි මම කිව්වේ..

    ඊට වඩා වියදම් අඩුයිනේ අඩි දෙකෙන් දෙකට දාපු බීම් එකේ අඟලක්වත් නැති ප්‍රීකාස්ට් ස්ලැබ් එකක් (ඇත්තටම ඒක නිකන් ශටරින් වගේ ) දාලා ඒකට අඟල් 2 හමාරක් මෙශ් එකක් දාලා කොන්ක්‍රීට් කරන එක.

    මම දන්න ගෙදර එහෙම කලේ. මීට අවුරුදු 8 කට පෙර. මෙච්චරකල් වැස්සට තෙමි තෙමි තිබිලා ලබන මාසෙ උඩ තට්ටුව යූස් කරනවා. දැන් ටයිලින් ඉවරයි :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඉතිං බන් පාලම් ගහන්නෙත් ප්‍රි ස්ලැබ් නේ

    palam pre cast beam :)
    machan hama dekatama limits thiye. pipireema walata pawaa.
    palama walata sammatha vibration thiyenawa ewa pannne neathiwennai design karanne.
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඒ ක්‍රමේ ගැන නෙවෙයි මම කිව්වේ..

    ඊට වඩා වියදම් අඩුයිනේ අඩි දෙකෙන් දෙකට දාපු බීම් එකේ අඟලක්වත් නැති ප්‍රීකාස්ට් ස්ලැබ් එකක් (ඇත්තටම ඒක නිකන් ශටරින් වගේ ) දාලා ඒකට අඟල් 2 හමාරක් මෙශ් එකක් දාලා කොන්ක්‍රීට් කරන එක.

    මම දන්න ගෙදර එහෙම කලේ. මීට අවුරුදු 8 කට පෙර. මෙච්චරකල් වැස්සට තෙමි තෙමි තිබිලා ලබන මාසෙ උඩ තට්ටුව යූස් කරනවා. දැන් ටයිලින් ඉවරයි :)

    shaminda kiyana widiyata karath oya vibration eka nedda ban..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    den ne terune..thanx machoo ubala dennage pihiten geyi weradi sehenna hedenawa ban..ubalata pin macho..diyunuwen diunu wenna one..me wage ela bokka wal adui ban..thanx machoo..loku pinak..ape uncle karayatath ubalaa gena kiwwa.
    .uth ewida danne nee elakiri ekak ta..
    ;)