ELAKIRI MIN MADURA

shellon

Junior member
  • May 17, 2012
    39
    21
    8
    මචෝ මගේ කාෆ්

    මචෝ මගේ කාෆ් ලගේ බඩ පිම්බිල මැරෙනවා බන් දන්නා එකෙක් බෙහෙතක් කියපන්කෝ Plz
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචෝ මගේ කාෆ් ලගේ බඩ පිම්බිල මැරෙනවා බන් දන්නා එකෙක් බෙහෙතක් කියපන්කෝ Plz

    DROPSY




    Gold_Dropsy.ashx
    Physical/Behavioral Signs/Symptoms:


    • Bloating.
    • Protruding scales.
    Cause:

    A bacterial infection of the kidneys, which causes fluid accumulation or renal failure. It appears to create problems only in weakened fish. May stem from untidy aquarium conditions.
    Treatment:

    Tetra Lifeguard®
    Remove filter carbon and turn off UV sterilizer. Add one tablet per day to each 5 gallons of water. Treat for 5 consecutive days. Repeat until symptoms clear. External treatments are challenging; preventative care with regular water changes, maintaining ideal aquarium chemistry and adding aquarium salt is highly recommended. Antibiotic injections or feed are most effective, but some wide spectrum antibiotics may help, like Tetra Fungus Guard®.
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මචෝ මගේ කාෆ් ලගේ බඩ පිම්බිල මැරෙනවා බන් දන්නා එකෙක් බෙහෙතක් කියපන්කෝ Plz

    මචං, ඩ්‍රොප්සි,

    බැක්ටීරියා එකක් නිස තමයි වෙන්නෙ, 50% විතර වෝටර් චන්ගෙ එකක් කරල, ඇමොක්සිලින් කරල් 2ක් කඩල දාපන්,..

    තව ලුනු දාපන්,... ඩේලි 30% වෝටර් චේන්ජ් කරපන්,...

    දවස් 3ක් විතර බෙහෙත දාපන්,..