~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මම ගොඩ ආවේ රත්නපුරේ පාරක් කරලා..
    මට වැඩක් අහු උනා රත්නපුරේ පැත්තේ බාගෙට කරලා නවත්තලා දාපු වැඩක් කම්ප්ලීට් කරන්න.. එතකොට මම පොඩි කොන්ත්‍රාත් කාරය..
    පොඩි අප්සට් වගයක් ගිහිල්ලා කලින් පාර් හද හද ඉහපු උන්ව prd එකෙන් blacklist කරලා තිබුනා.. කරපු වැඩ වලටවත් නොගෙවා ටර්මිනේට් කරා..
    සේරම ඌ කෝටි 41ක වැඩ කරලා තිබුනා..
    එක සතයක් ගෙව්වේ නෑ ටෙස්ටින් ෆේල් කිය කිය..
    මම කිව්වා මගේ නමෙන් මම බිල දාලා කෝටි 10ක් අරං දෙන්නං, තව කෝටි 5ක් මහ ඇමතිට දෙන්න වෙනවා ඉතුරු සල්ලි මම තියාගන්නවා කැමති නං කියන්න කියලා.. ඒ වෙද්දී ඌට කරන්න වෙන දෙය්ක් තිබ්බෙම නෑ.. මොකද වැඩේ මට ඇවිත් තිබුනේ..
    ඌ කැමති උනා.. ඒ වැඩෙන් මට කෝටි 26ක් ලාභ උනා.. ඒ සල්ලි වල මම ඉංගිරියේ පස් කන්ද අරගෙන හයිවේ එකට පස් ඇද්දා.. හයිවේ එකට මේ ඒරියා එකේ වැඩිම පස් ඇද්දේ මම.. ඒ අස්සේ ඉතුරු සල්ලි වල මම ඕන මැශින්ස් ඔක්කොම අරගෙන කන්ස්ට්‍රක්ශන් එක නග්ගලා ගත්තා..
    කන්ස්ට්‍රක්ශන් එක අමාරුවෙන් නැගිට්ටට මේ පැත්තෙන් හයිවේ එකට පස් ඇදලා මම බර ලාභයක් ලැබුවා..
    තනිකරම මම හැදුනේ හයිවේ එකට පස් ඇදලාමයි..
    පස් කන්දට යට කරපු මුදල වගේ 6 ගුණයක් පස් විකුනලා සල්ලි හම්බ කරා..
    හයිවේ එක ඉවරවෙන කාලෙ වෙනකොට මම කන්ස්ට්‍රක්ශන් කම්පැනි එක නග්ගගෙන ඉවරයි.. ඒ හින්ද අවුලක් උනේ නෑ..
    අර ගත්තු කෝටි 10න් අර මිනිහට ඒ මිනිහගේ ණය ගෙවාගන්න බැරි උනා.. ඒ මිනිහා ගාල්ල පැත්තෙදි කෝච්චියට පැනලා මලා ඒ කාලෙම..

    :eek::eek:;);)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    අපේ තාත්ත පට්ටම සැරයි..
    උකෙන් දුං විසිවෙන්න ගහන්නේ..
    එකපාරක් එලකිරි වගයක් උස්සපු සීන් එක්කට ගැහුවා ගැහිල්ලක් ගෙදර වැටේ පොල්ල පනින්න කකුල උස්සන්න බැරි උනා..
    එහෙව් අපිට මොන බඩු ටෝක් කිරිලිද බං ඒ දවස්වල..

    කුරුදු පොලු පාරවල් තාම මතක් වෙනෝ :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    wassa hodotama kukuloh meheta
    හොඳයි නෙ ඉතින් ඔය පාරවල්වල තියෙන කුණු ජරාව ඔක්කොම හේදිලා යන්න :P සීනා මාමත් සබන් කැටේකුත් අරන් එලියට බැස්ස නං නාගන්න තිබුනනේ නොමිලෙම. :D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හොඳයි නෙ ඉතින් ඔය පාරවල්වල තියෙන කුණු ජරාව ඔක්කොම හේදිලා යන්න :P සීනා මාමත් සබන් කැටේකුත් අරන් එලියට බැස්ස නං නාගන්න තිබුනනේ නොමිලෙම. :D
    ada holiday dawasa drink ekak danna thama hithan inne
    kunu passe hodandawa:rolleyes: