හොද වැඩක්, කට්ටියගේ ඇගවල් හදා ගෙන fitness එක තියාගන්න. මමත් SLBBFF එකේ level 2 fitness trainer කෙනෙක්. අවශ්‍ය දෙයක් තියෙනවනම් උදව්වක් දෙන්නම්
මුලින්ම කියන්න ඕනේ ලංකාවේ gym වල ඔය instructors ලා Trainers ලා කියලා ඉන්න අයගෙන් 80% වක්ම ඒ සම්බන්ධයෙන් නියම දැනුමක් හෝ සුදුසුකමක් නැති අය. හුගක් අය දන්නේ කෙනෙක් ආවම basic chart එකක් දීලා ඊට පස්සේ හැමෝටම එකම විදිහට schedules දෙන එක. හරියට chart එකක් දෙනවනම් බලන්න හුගක් දේවල් තියෙනවා. ඒ වගේම supplements ගන්නවනම් ඉස්සෙල්ලාම qualified trainer කෙනෙක්ගෙන් අහලා උපදෙස් ගන්න.