GYM යමු : ~ Part I ~

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හොද වැඩක්, කට්ටියගේ ඇගවල් හදා ගෙන fitness එක තියාගන්න. මමත් SLBBFF එකේ level 2 fitness trainer කෙනෙක්. අවශ්‍ය දෙයක් තියෙනවනම් උදව්වක් දෙන්නම්

    මුලින්ම කියන්න ඕනේ ලංකාවේ gym වල ඔය instructors ලා Trainers ලා කියලා ඉන්න අයගෙන් 80% වක්ම ඒ සම්බන්ධයෙන් නියම දැනුමක් හෝ සුදුසුකමක් නැති අය. හුගක් අය දන්නේ කෙනෙක් ආවම basic chart එකක් දීලා ඊට පස්සේ හැමෝටම එකම විදිහට schedules දෙන එක. හරියට chart එකක් දෙනවනම් බලන්න හුගක් දේවල් තියෙනවා. ඒ වගේම supplements ගන්නවනම් ඉස්සෙල්ලාම qualified trainer කෙනෙක්ගෙන් අහලා උපදෙස් ගන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    Thanx bun

    Machan mama dan gym yanna patan aran dawas 3k witara..eke instruct karananaiya mata wadiya bara gahanna denne na..ehema unoth aga cut wela enna sahena kalayak yai ne bun

    උබව ට්‍රේන් කරවන එකා කියන දේ අහපං..
    මුලින්ම its all about the movements..
    උබට බර ගහන්න ඕන උනාට මුලින් movements ටික හරියට ඉගෙන ගනින් බාර් එක විතරක් අරන්..
    ex : curl ගහද්දි අලුතෙන් එන උන් පද්ද පද්ද ගහනවා shoulder ඒකෙන් ලස්සනට..
    isolation movement එකක් කියන්නෙ එක joint ඒකයි ඒ කියන්නෙ වැලිමිට ගාව joint එක විතරයි වැඩ කරන්න ඕන..
    හරියට ඉගෙන ගත්තට පස්සෙ ඕන බරක් දාල ගහපං..
    මුලින්ම බර දාන්න ගියොත් ඉන්ජරි එන්න පුළුවන් ටිකක් පදං වෙනකන් ටික ටික බර වැඩි කරපං..

    හොද වැඩක්, කට්ටියගේ ඇගවල් හදා ගෙන fitness එක තියාගන්න. මමත් SLBBFF එකේ level 2 fitness trainer කෙනෙක්. අවශ්‍ය දෙයක් තියෙනවනම් උදව්වක් දෙන්නම්

    මුලින්ම කියන්න ඕනේ ලංකාවේ gym වල ඔය instructors ලා Trainers ලා කියලා ඉන්න අයගෙන් 80% වක්ම ඒ සම්බන්ධයෙන් නියම දැනුමක් හෝ සුදුසුකමක් නැති අය. හුගක් අය දන්නේ කෙනෙක් ආවම basic chart එකක් දීලා ඊට පස්සේ හැමෝටම එකම විදිහට schedules දෙන එක. හරියට chart එකක් දෙනවනම් බලන්න හුගක් දේවල් තියෙනවා. ඒ වගේම supplements ගන්නවනම් ඉස්සෙල්ලාම qualified trainer කෙනෙක්ගෙන් අහලා උපදෙස් ගන්න.

    එල එල.. උබ දැන් ඉස්සර වගේ වැඩිය පේන්න නෑ නෙ..

    :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    machan Sachith

    mama ude gym yanne 5.30. mukuth kala neme yanneth.
    Creatine his badata ganna eka case da?

    නෑ බං කිසි අවුලක් නෑ.. ජූස් එකක් එක්ක වගේ ගන්නව නම් හොදයි ඉතින් හිස් බඩ නැතුව..
    creatine ගන්න ඕන දවසෙ ඕනම වෙලාවක.. උබට ඕන නම් හවසට ගනින්..
    නැත්තම් හොදම දේ workout ඒකෙන් පස්සෙ කාල ඉවර වෙලා ගනින්..
    කොයි වෙලේ ගත්තත් කිසි අවුලක් නෑ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Sachith ayiyah Sachith ayyah matath aga pumbaganna tips tikak dentako

    synthol ටිකක් දෙන්නද මල්ලි inject කොර ගන්න..
    හොරෙන් වරෙන් රෑ වෙලා..
    ගැව්වාම
    මේම වෙනව ඇග..

    Bodybuilder-574870.jpg

    මොකෝ කියන්නෙ

    :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    synthol ටිකක් දෙන්නද මල්ලි inject කොර ගන්න..
    හොරෙන් වරෙන් රෑ වෙලා..
    ගැව්වාම
    මේම වෙනව ඇග..

    Bodybuilder-574870.jpg

    මොකෝ කියන්නෙ

    :rofl:

    :rofl: sirawata ban kiwwe. Mage usa 5'8" and weighr 56 kg. Kettui hodatama. Mamath me kalpana kale Gym yanawada nadda kiyala bn.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    :rofl: sirawata ban kiwwe. Mage usa 5'8" and weighr 56 kg. Kettui hodatama. Mamath me kalpana kale Gym yanawada nadda kiyala bn.

    අනේ නිකන් පලයන් බන් යන්න..
    එහෙනම් ඇයි තෝ බර අඩු කරගන්න කියල thread එකක් දාල තියෙන්නෙ..
    අපිව තම්බන්න ඔය ලුණු මදි සුන්දරී

    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ නිකන් පලයන් බන් යන්න..
    එහෙනම් ඇයි තෝ බර අඩු කරගන්න කියල thread එකක් දාල තියෙන්නෙ..
    අපිව තම්බන්න ඔය ලුණු මදි සුන්දරී

    :lol::lol:
    Eka damme ban ara bara waahana gaanu tika illapu nisane. :angry:
     
    FiRe BoY

    Member
    Sep 27, 2015
    90
    10
    0
    නෑ බං කිසි අවුලක් නෑ.. ජූස් එකක් එක්ක වගේ ගන්නව නම් හොදයි ඉතින් හිස් බඩ නැතුව..
    creatine ගන්න ඕන දවසෙ ඕනම වෙලාවක.. උබට ඕන නම් හවසට ගනින්..
    නැත්තම් හොදම දේ workout ඒකෙන් පස්සෙ කාල ඉවර වෙලා ගනින්..
    කොයි වෙලේ ගත්තත් කිසි අවුලක් නෑ..

    ela Thanks machan.

    anika mage chest eke yata cut wenne ne ban. ekata mokakda gahanna one

    me wage enna

    lowerchestexercises.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Eka damme ban ara bara waahana gaanu tika illapu nisane. :angry:

    gym පලයන් බන්..
    අපේ gym එකට එනව අයිය කෙනෙක් ලී කැටයම් කරන්නෙ පොර පොඩි ෂොප් එක දාගෙන..
    උපතින් ම ඉනෙන් පල්ලෙහා පන නෑ..

    පොර ක්ලචස් දෙකෙන් ඇවිත් බන් exercise කරන්නෙ..
    ඒ වගේ දේවල් දැක්කම නිකන් පාරෙ ඉන්න උනුත් motivate වෙනව..

    ඒකට තොපි.. gym යනවද නැද්ද කියල කල්පනා කර කර ඉන්නව..

    එක ජීවිත කාලයයි බන් තියෙන්නෙ..
    කෝමද gains පෙන්නගෙන ෂර්ට් එක ගහගෙන පාරෙ යද්දී ආතල් එක ආව්..
    පට්ට confidence බන්..

    :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ela Thanks machan.

    anika mage chest eke yata cut wenne ne ban. ekata mokakda gahanna one

    me wage enna

    lowerchestexercises.jpg

    බෙන්ච් එක විතරද ගහන්නෙ ?

    decline bench press එක ගහපං lower chest එක හදන්න ඕන නම්..
    අනික ඇග ලොකු වෙද්දී එනව බන් අමුතුවෙන් cut කරන්න ඕන නෑ..
    දැන් උබ කෙට්ටු flat චෙස්ට් එකක් ඇත්තෙ මට හිතෙන විදියට..
    flyes වගේ add කරගනින් bench එකට පස්සෙ..
     
    • Like
    Reactions: FiRe BoY

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    gym පලයන් බන්..
    අපේ gym එකට එනව අයිය කෙනෙක් ලී කැටයම් කරන්නෙ පොර පොඩි ෂොප් එක දාගෙන..
    උපතින් ම ඉනෙන් පල්ලෙහා පන නෑ..

    පොර ක්ලචස් දෙකෙන් ඇවිත් බන් exercise කරන්නෙ..
    ඒ වගේ දේවල් දැක්කම නිකන් පාරෙ ඉන්න උනුත් motivate වෙනව..

    ඒකට තොපි.. gym යනවද නැද්ද කියල කල්පනා කර කර ඉන්නව..

    එක ජීවිත කාලයයි බන් තියෙන්නෙ..
    කෝමද gains පෙන්නගෙන ෂර්ට් එක ගහගෙන පාරෙ යද්දී ආතල් එක ආව්..
    පට්ට confidence බන්..

    :rofl:

    Ela ela. Yanna one ban. Kama kochchara kawath kisi mahathak ne tawama mage.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    උබව ට්‍රේන් කරවන එකා කියන දේ අහපං..
    මුලින්ම its all about the movements..
    උබට බර ගහන්න ඕන උනාට මුලින් movements ටික හරියට ඉගෙන ගනින් බාර් එක විතරක් අරන්..
    ex : curl ගහද්දි අලුතෙන් එන උන් පද්ද පද්ද ගහනවා shoulder ඒකෙන් ලස්සනට..
    isolation movement එකක් කියන්නෙ එක joint ඒකයි ඒ කියන්නෙ වැලිමිට ගාව joint එක විතරයි වැඩ කරන්න ඕන..
    හරියට ඉගෙන ගත්තට පස්සෙ ඕන බරක් දාල ගහපං..
    මුලින්ම බර දාන්න ගියොත් ඉන්ජරි එන්න පුළුවන් ටිකක් පදං වෙනකන් ටික ටික බර වැඩි කරපං..

    එල එල.. උබ දැන් ඉස්සර වගේ වැඩිය පේන්න නෑ නෙ..

    :D

    ඔව් මචං ටිකක් වැඩ අධිකයි. කොහොම වුනත් උඹලගේ වටිනා කියන post නම් කියවනවා. reply කලේ නැති වුනාට rep එහෙම දීලා ඇති. මේක ඉතින් වැදගත් post එකක් නිසා වගේම මටත් අවුරැදු 12 ක් විතර මේ fitness and bodybuilding ගැන අත්දැකීම් තියෙන නිසා reply කරන්න හිතුනේ. ;);)
     
    Last edited:

    FiRe BoY

    Member
    Sep 27, 2015
    90
    10
    0
    බෙන්ච් එක විතරද ගහන්නෙ ?

    decline bench press එක ගහපං lower chest එක හදන්න ඕන නම්..
    අනික ඇග ලොකු වෙද්දී එනව බන් අමුතුවෙන් cut කරන්න ඕන නෑ..
    දැන් උබ කෙට්ටු flat චෙස්ට් එකක් ඇත්තෙ මට හිතෙන විදියට..
    flyes වගේ add කරගනින් bench එකට පස්සෙ..

    ow machan kettui .

    ela ela Thanks macho
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Ela ela. Yanna one ban. Kama kochchara kawath kisi mahathak ne tawama mage.

    උබ කන කෑම ටික දාපන් කො බලන්න..
    මමත් හිතන් හිටියෙ කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ කියල බන්..
    ඒත් calorie surplus එක හරියට වැටෙන කොට සට සට ගාල මහත් වෙන්නෙ..
    අපි ගොඩක් කනව කියල හිතන් හිටියට අපි කන්නෙ හෙන චුට්ටයි බන්..

    ඔව් මචං ටිකක් වැඩ අධිකයි. කොහොම වුනත් උඹලගේ වටිනා කියන post නම් කියවනවා. reply කලේ නැති වුනාට rep එහෙම දීලා ඇති. මේක ඉතින් වැදගත් post එකක් නිසා වගේම මටත් අවුරැදු 12 ක් විතර මේ fitness and bodybuilding ගැන අත්දැකීම් තියෙන නිසා reply කරන්න හිතුනේ. ;);)

    එක එක ලොක්කා..
    ඉස්සර නම් බුද්දහගමේ thread වල නෙ වැඩිපුරම ඉන්නෙ..

    :D

    දීපන් හෙල්ප් එකක් මේකෙ කොල්ලන්ට උබගේ අත්දැකීමුත් එක්ක..
    ගොඩක් gym වල ඉන්නෙ අර උබ කිව්ව ජාතියෙ ඩයල් තමයි බන්..
    අවුරුද්දක් දෙකක් gym ගියා ඊට පස්සෙ ඌ තමයි පොර..
    හැම එකාටම එකම චාර්ට්ස් දෙන්නෙ බෙසික්ස් දන්නෙත් නෑ..
    යන උන් අනාතයි නිකං..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ කන කෑම ටික දාපන් කො බලන්න..
    මමත් හිතන් හිටියෙ කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ කියල බන්..
    ඒත් calorie surplus එක හරියට වැටෙන කොට සට සට ගාල මහත් වෙන්නෙ..
    අපි ගොඩක් කනව කියල හිතන් හිටියට අපි කන්නෙ හෙන චුට්ටයි බන්..

    එක එක ලොක්කා..
    ඉස්සර නම් බුද්දහගමේ thread වල නෙ වැඩිපුරම ඉන්නෙ..

    :D

    දීපන් හෙල්ප් එකක් මේකෙ කොල්ලන්ට උබගේ අත්දැකීමුත් එක්ක..
    ගොඩක් gym වල ඉන්නෙ අර උබ කිව්ව ජාතියෙ ඩයල් තමයි බන්..
    අවුරුද්දක් දෙකක් gym ගියා ඊට පස්සෙ ඌ තමයි පොර..
    හැම එකාටම එකම චාර්ට්ස් දෙන්නෙ බෙසික්ස් දන්නෙත් නෑ..
    යන උන් අනාතයි නිකං..

    Ambo phone eken inne hitapanko lap eken awama daannam.

    Mehema case ekakuth tiyenawa. On call daata raata kawenne bohoma podi deyak. Exercise mokuth karannema ne bn.
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Sachith සහෝදරයෙගෙ Thread එකෙන් ගොඩක් දේවල් දැන ගත්ත,,,
    ශරීරය ලස්සනට නිරෝගීව තියාගන්න ආස කොල්ල්න්ට ලොකු දෙයක්..

    තමනුත් දැනුම ලබා ගනිමින්,,,අනෙක් අයටත් කියාදීම ශ්‍රේෂ්ට පෞර්ශයක තියෙන ලක්ශනයක්..

    ගොඩක් ස්තුතියි:yes:

    ඔබට ජයෙන් ජය..නිදුක් නිරෝගී සුව,,,,