~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    වැඩිම ෆන් එකක් තියෙන්නෙ, :confused::D
    එකකවත් ෆන් නෑ තමා, :baffled::baffled:

    මන් කියන්නෙ මෙකැනිකල් කරල එක තැන පල් වෙන්ඩ වෙයිද දන්නැ :confused:

    ට්‍රේනින්ග් එහෙම මෙකැනිකල් අයට ඩොක්‍යාඩ් එහෙම හම්බෙන්නෙ නැද්ද , ඒ වගේ ඒව නැත්තම් :confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෝරා හින්දා බේරෙයි . :rofl:
    උඹට ඡන්දෙ ඉල්ලන්න තියන සුදුසුකම් මොනවද :rolleyes:

    පුරවැසි බාවෙ විතරයි වගේ, :baffled:

    බොරු කියන්ඩ ටිකක් පුරුදු වෙන්ඩ වෙනව, ඒකනෙ මූලික සුදුසුකම :baffled:
    ලැජ්ජාව නැති කරගන්ඩ ඕන :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ මේ ත්‍රේඩ් එකෙයි කලිං එකෙයි වැඩියෙන්ම පෝස්ට් කරල ඇත්තෙ
    " මුන් මොනවද කතා කරන්නෙ"
    "මොකෝ වෙන්නෙ "
    ඔය වගේ ඒවමයි :dull::dull::rofl::rofl::P
    අනුන්ගේ කතාවලට මැදින් පනින්න බෑ නෙ ඉතින් එහෙම තමා කියන්න වෙන්නෙ :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනුන්ගේ කතාවලට මැදින් පනින්න බෑ නෙ ඉතින් එහෙම තමා කියන්න වෙන්නෙ :P

    මැදින් පයින්නෙ නැත්තං අනුන් කතාවෙන්නෙ මොනවද කියල හොයන්නෙ :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩිම ෆන් එකක් තියෙන්නෙ, :confused::D
    එකකවත් ෆන් නෑ තමා, :baffled::baffled:

    මන් කියන්නෙ මෙකැනිකල් කරල එක තැන පල් වෙන්ඩ වෙයිද දන්නැ :confused:

    ට්‍රේනින්ග් එහෙම මෙකැනිකල් අයට ඩොක්‍යාඩ් එහෙම හම්බෙන්නෙ නැද්ද , ඒ වගේ ඒව නැත්තම් :confused:
    මිකැනිකල් නරකයි කියන්නේ නෑ මම. ලංකාවේ ඉන්නවනම් සහ ගෙවල් පැත්තේ කවදාහරි ඉන්න ඕනේ වගේ හරි ජොබ් ප්ලේස් හිතෙන විදියට වෙනස් කරන්න වගේ නම් ඉතින් මිකැනිකල් අමාරුයි..
    ඩොක්යාඩ් හැමෝටම යන්න බෑ...
    අලුතෙන් ආයෝජනය වන වාසනාවන්ත අනාගතයක් හිතන්නත් අමාරුයි.
    හරියට කලොත් කොකත් හොඳයි