සැපයි බං වෙනසට දායක උනානේ අපිත්, ඉතිං සැප කණේහායි අයියලා සැපද?

සැපයි බං වෙනසට දායක උනානේ අපිත්, ඉතිං සැප කණේහායි අයියලා සැපද?

ලංකාවෙ දේශපාඥයන්ට තමයි වැඩ් අවස්ථා තියෙන්නේ



CIVIL






උන්ව ඔතන්ට ඇතුල් කරල නෑනෙ
හිටපන්කො මමත් චන්දෙ ඉල්ලනව,![]()

මුං කැරලි අනේ..ඔයාගේ ඉක්කෝලෙ කොහෙද මහාමායා හයිස්කූල් විහාරමහාදේවි ස්වර්ණමාලී සීතාදේවි හිල්වුඩ්?
මෝරා හින්දා බේරෙයි .![]()
උඹට ඡන්දෙ ඉල්ලන්න තියන සුදුසුකම් මොනවද![]()



උබ මේ ත්‍රේඩ් එකෙයි කලිං එකෙයි වැඩියෙන්ම පෝස්ට් කරල ඇත්තෙ
" මුන් මොනවද කතා කරන්නෙ"
"මොකෝ වෙන්නෙ "
ඔය වගේ ඒවමයි![]()
අනුන්ගේ කතාවලට මැදින් පනින්න බෑ නෙ ඉතින් එහෙම තමා කියන්න වෙන්නෙ

පුස්පදාන මෙයා

CIVIL
මං උඹට එවන්නද එම් සී ජී එකේ පොටෝ එකක්ඔව් ඔව්, සීතලට ෆොටෝ එහෙමත් මැකෙනවනෙ
![]()

මිකැනිකල් නරකයි කියන්නේ නෑ මම. ලංකාවේ ඉන්නවනම් සහ ගෙවල් පැත්තේ කවදාහරි ඉන්න ඕනේ වගේ හරි ජොබ් ප්ලේස් හිතෙන විදියට වෙනස් කරන්න වගේ නම් ඉතින් මිකැනිකල් අමාරුයි..වැඩිම ෆන් එකක් තියෙන්නෙ,
එකකවත් ෆන් නෑ තමා,
මන් කියන්නෙ මෙකැනිකල් කරල එක තැන පල් වෙන්ඩ වෙයිද දන්නැ
ට්‍රේනින්ග් එහෙම මෙකැනිකල් අයට ඩොක්යාඩ් එහෙම හම්බෙන්නෙ නැද්ද , ඒ වගේ ඒව නැත්තම්![]()