~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එලනෙ,
    එහෙනං ඩොක්‍යාඩ් එකේ එහෙම ඇතිනෙ හොදට වැඩ,

    වෙල්ඩින්ග් ඔක්කොම ක්‍රම කරනවද ඕකෙ:confused: මිග් ටිග් ස්පොට් ආක්, අරවද මේවද ඔක්කොම :D,


    මන් ආසාවට අරක්වෙල්ඩින්ග් දවස් කීපෙ කෝස් එකක් කරන්න හිටියා:D, ඒත් තාම බැරි වුනා:sorry::sorry:, ඔයාලගෙ එකෙත් හියෙන්නෙ,
    නයිට එකෙත් තියෙනවා,
    umbalata welding practical nea dan first semester
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :oo:එතකොට ඔක්කොම ඉගෙන ගන්න ඕනද :baffled::baffled:


    අර මෙකැනිwකල් වල තියෙන්නෙ එනර්ජි , ඔටෝමේශන් මැනුෆැක්චරින් වගේ ඒව, එහෙම නැද්ද ඕකෙ :confused:
    okkomaigena ganna one.
    samahara ewa electives (thoraganna tyenawa 5kin 3 k wage)
    mechanical, electrical wala civil ha sambanda kotas uganwana subjects thiye.
    automation wadak neane civil walata
     
    :yes::yes:ලංකාවෙ තමා ඇයි :oo:

    ඩෙටෝල් සබන් කැටේකින් :baffled:
    සීතලයි කියපු නිසා


    උබේ හමේ ආරක්සාවට ඉන්න ක්ෂුද්‍ර ජීවින් නිකං ගාතනය කරන්න එපා බං පව්..උන්ටත් හිතක් පපුවක් තියන ජීවීන්