ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    pulsar ns එකකට පාර්ට්ස් ගන්න තැනක් කියපල්ලකො
    ලොකු උදව්වක් බන්
    දැන් බයික් එක මාසයක් හදන්න දාලා
    පාර්ට්ස් කම්පැනි එකෙත් නෑලූ
    දන්න තැනක් තියෙනවා නම් කියපල්ලා

    bump
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    pulsar ns එකකට පාර්ට්ස් ගන්න තැනක් කියපල්ලකො
    ලොකු උදව්වක් බන්
    දැන් බයික් එක මාසයක් හදන්න දාලා
    පාර්ට්ස් කම්පැනි එකෙත් නෑලූ
    දන්න තැනක් තියෙනවා නම් කියපල්ලා

    :eek::eek::eek::eek:
    dafaq?
    NS ekata parts na?
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    පල්සර් ක්ලබ් උනාට මේකේ පල්සර් තියෙන්නේ කීයද බලහන්කො :rolleyes::rolleyes:
    :rofl::rofl:

    ඔය කිව්වෙ :angry: :P
    ඇත්ත බං, මගේ එකයි තව වෙලේසුදාගෙද කොහෙද එකක් තිබ්බා හරියට මතක නෑ :sorry:


    පල්සරේට එච්චර කැමැත්තක් නෑ බන්.කොල්ලයි බල්ලයි හැම එකාම ඕක පදිනව.

    :sorry::sorry::sorry: ;)
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හන්ක් එපා. ජේඩ් එකක් ගමු බ්‍රෝ. L4 එන්ජිමට හිත ගියොත් ආයෙ අත අරින්නෑ :love: දිව්යලෝක සැප :love: ඉසුරුයි මායි මේ පොඩි urgent matter එකකට සිතුල්පව්වෙ ගොහින් අද ගෙදෙට්ට සැපත් උනෙ :love:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හන්ක් එපා. ජේඩ් එකක් ගමු බ්‍රෝ. L4 එන්ජිමට හිත ගියොත් ආයෙ අත අරින්නෑ :love: දිව්යලෝක සැප :love: ඉසුරුයි මායි මේ පොඩි urgent matter එකකට සිතුල්පව්වෙ ගොහින් අද ගෙදෙට්ට සැපත් උනෙ :love:

    ජපන් බයික් ගත්ත වගේ නෙමෙයි බන් තෙල් ගහන්න ගියාම තමා පුක ඉරෙන්නෙ :dull: සැප නම් තමා ලොවෙත් :love::love::love:
    මට ජපන් ට්‍රේල් මොඩ්ල් එකකට යන්නත් ආසාවක් ආව. :rolleyes:
     
    • Like
    Reactions: agrmrs

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එක නිසා තමා බන් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ.
    කලින් මම මැකැනික් සම්බන්ද කිසිම දෙයක් දන්නේ නෑ.බයික් එක අරන් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා දැන් බයික් එකේ වැඩ ගොඩක් තනියම කරගන්න පුලුවන්
    මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත රත්තරං, දිගටම ත්‍රෙඩ් එක අරන් ආපු යුරාජ් අයියත්, හරිඳු, HML උඹ වගේ ගොඩක් දේවල් කියලා දුන්න අනිත් අයටත් ස්තුතියි

    :cool::cool: ආ සිංහලු.... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    broken-table.jpg


    27.png