~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇන්ටන් propose කළා

    dR92wTv.jpg
    හෑ.. :shocked: බඳින්න අහන්නේ නැතුවද මෙච්චරකල් වෙඩින් එක ප්ලෑන් කරේ :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes: lol නැතුව බැහැනේ

    ඉතින් සප්‍රයිස් එකක් නෑ නෙ එතකොට. :oo:

    ඔයාට මොකෝ උනේ සිහිය නැතුව වැටුනද, අර වීඩියෝ වල එහෙම ගෑනු ළමයි උඩ පැන පැන යස් යස් ගාන්නේ සප්‍රයිස් වෙලා :P ඔයා මොකෝ කරේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඉතින් සප්‍රයිස් එකක් නෑ නෙ එතකොට. :oo:

    ඔයාට මොකෝ උනේ සිහිය නැතුව වැටුනද, අර වීඩියෝ වල එහෙම ගෑනු ළමයි උඩ පැන පැන යස් යස් ගාන්නේ සප්‍රයිස් වෙලා :P ඔයා මොකෝ කරේ
    oyage padiya kiyada kiyala ahala thiyenne :rofl::rofl::rofl::P:P
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඉතින් සප්‍රයිස් එකක් නෑ නෙ එතකොට. :oo:

    ඔයාට මොකෝ උනේ සිහිය නැතුව වැටුනද, අර වීඩියෝ වල එහෙම ගෑනු ළමයි උඩ පැන පැන යස් යස් ගාන්නේ සප්‍රයිස් වෙලා :P ඔයා මොකෝ කරේ
    මම දැනගෙන හිටියේ නැහැ කවද්ද propose කරන්නේ කියලා
    මොකද අපි දෙන්නම එකට තමයි රින්ග් එක තේරුවේ
    පස්සේ අපි boat ride එකක් ගියා ඊට පස්සේ boat එකේ මම අහක බලනකම් ඉඳල මෙය දණගහල ඇහුව්වා :love: මාව ඇත්තටම ෂොක් උනා කලන්තේ දැම්මේ නැහැ :P මොනවද කියන්නේ කියලා හිතා ගන්න බැරිවුණා ඊට පස්සේ තමයි ඔව් කිව්වේ :rofl:
     
    :P:P:P