~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම දැනගෙන හිටියේ නැහැ කවද්ද propose කරන්නේ කියලා
    මොකද අපි දෙන්නම එකට තමයි රින්ග් එක තේරුවේ
    පස්සේ අපි boat ride එකක් ගියා ඊට පස්සේ boat එකේ මම අහක බලනකම් ඉඳල මෙය දණගහල ඇහුව්වා :love: මාව ඇත්තටම ෂොක් උනා කලන්තේ දැම්මේ නැහැ :P මොනවද කියන්නේ කියලා හිතා ගන්න බැරිවුණා ඊට පස්සේ තමයි ඔව් කිව්වේ :rofl:
    අනේ කලබලේට බෝට්ටුව පෙරලිලා වැටුන නං දෙන්නම වතුරට ජබොක් ගාල :D