මචන්ලා උදව්වක්.. කොළබ - මීගමුව බස් ටයිම් බලාගන්න විදියක් කියපන්කො.. ඔන්ලයින් පුලුවන්ද. තව කුරුනාගලින් - මීගමුව ට බස් ටයිම් එකත් දැනගන්න ඕනි :eek: