~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උනද ?
    මමත් ඊයේ ගෙදර බන්, තාත්තාට උන. virus එකක්. ඩෙංගු වගේම එකක්. daily fbc එකක් ගන්නවා. අදත් ගන්න ඕනේ.

    enakota okkoma eka para enne,oya una ape petthet tiyenawa me dawas wala
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ai ammata mokada? ikaman suwaya parthana karanwa
    අම්මට ඉස්සර ඉඳන්ම low-pressure ති‍යනවා. පහුගි‍ය දවස්ටිකේ එපා කි‍යද්දි වත්ත සුද්ද කරන්න ගිහින් අමාරුවෙලා.
    soft copy eketh size thiyenawada?
    soft copies වලට sizes කි‍යලා විශේෂ දෙ‍යක් නැති උනාට ඔ‍යා ඉල්ලන copy එකේ විදි‍යට උන් පාවිච්චි කරන කැමරාව වෙනස්නේ.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උනද ?
    මමත් ඊයේ ගෙදර බන්, තාත්තාට උන. virus එකක්. ඩෙංගු වගේම එකක්. daily fbc එකක් ගන්නවා. අදත් ගන්න ඕනේ.
    ඩෙංගු ති‍යනවා බන් නුවර දරුණුවටම. පරෙස්සම් වෙ‍යන්.

    පේරාදෙණි‍ය hospital එකේ wards 3ක් සම්පූර්ණ‍යෙන්ම ඩෙංගු ලෙඩ්ඩුන්ගෙන් පිරිලා.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අම්මට ඉස්සර ඉඳන්ම low-pressure ති‍යනවා. පහුගි‍ය දවස්ටිකේ එපා කි‍යද්දි වත්ත සුද්ද කරන්න ගිහින් අමාරුවෙලා.

    soft copies වලට sizes කි‍යලා විශේෂ දෙ‍යක් නැති උනාට ඔ‍යා ඉල්ලන copy එකේ විදි‍යට උන් පාවිච්චි කරන කැමරාව වෙනස්නේ.

    ehemath ekakda. mata ona passe kaleka loku karaganna puluwan wenna photo ekak ganna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    passe kaleka enlarge karagana unat aulak nadda? hoda cam1k tibabnam hari. nane.:(
    ස්ටුඩියෝ වලින් සොෆ්ට් කොපි දෙන්නෙ නෑ නේද කොහොමත් ගහන ඒවගේ, ප්‍රින්ට් කරලා විතරයි දෙන්නෙ. දුන්නත් ඒකටත් වෙනම ගානක් ගනීවි.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ehemath ekakda. mata ona passe kaleka loku karaganna puluwan wenna photo ekak ganna
    කොහොමත් ඔ‍ය වැඩේට 500ට අඩු ගානක් ‍යන්නේ. (ත්‍රෙඩ් එකකුත් දැම්මද ඒ ටිකට) :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ස්ටුඩියෝ වලින් සොෆ්ට් කොපි දෙන්නෙ නෑ නේද කොහොමත් ගහන ඒවගේ, ප්‍රින්ට් කරලා විතරයි දෙන්නෙ. දුන්නත් ඒකටත් වෙනම ගානක් ගනීවි.
    soft copy ඉල්ලුවොත් දෙනවා මචන්. ඒත් වෙනම ගානක් ගන්නවා තම‍යි.:yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    thathatath ikman suwaya parthana karanawa
    දැන් හොදයි. ගිය සතියේ ඉදලා උන, කොහෙද පණ්ඩිතයිනේ, rest කරන්න කිව්වට අහන්නේ නෑ. friday කිව්වේ hospital නවතින්න කියලා. බෑම කිව්ව නිසා doctor කිව්වා ගෙදර ඉදන් daily fbc බලලා call කරන්න කියලා

    enakota okkoma eka para enne,oya una ape petthet tiyenawa me dawas wala

    නුවර, පේරා hospital full. සුවසෙවන බැලුවා. එකත් ෆුල්
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ස්ටුඩියෝ වලින් සොෆ්ට් කොපි දෙන්නෙ නෑ නේද කොහොමත් ගහන ඒවගේ, ප්‍රින්ට් කරලා විතරයි දෙන්නෙ. දුන්නත් ඒකටත් වෙනම ගානක් ගනීවි.

    :baffled::baffled: ehemada. narakai ne