~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    දැන් හොදයි. ගිය සතියේ ඉදලා උන, කොහෙද පණ්ඩිතයිනේ, rest කරන්න කිව්වට අහන්නේ නෑ. friday කිව්වේ hospital නවතින්න කියලා. බෑම කිව්ව නිසා doctor කිව්වා ගෙදර ඉදන් daily fbc බලලා call කරන්න කියලා

    නුවර, පේරා hospital full. සුවසෙවන බැලුවා. එකත් ෆුල්
    :baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    soft copy ඉල්ලුවොත් දෙනවා මචන්. ඒත් වෙනම ගානක් ගන්නවා තම‍යි.:yes:
    සොෆ්ට් කොපියක් විතරයි ඕනේ කියල ඉල්ලුවොත් දෙයි තමා. නැතුව අපි ප්‍රින්ට් එකකට ෆොටෝ එක ගහල පස්සේ සොෆ්ට් කොපිය ඕනේ කිවොත් උන් දෙන්න කැමති නෑ කියන්නේ සර් අපි මේක තියාගෙන ඉන්නව අපි ගාව, ඔනෙවෙන ඕනෙම වෙලාවක ඇවිත් කියන්න ඕනෙම සයිස් එකකින් ප්‍රින්ට් කරලා දෙන්නං කියල :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සොෆ්ට් කොපියක් විතරයි ඕනේ කියල ඉල්ලුවොත් දෙයි තමා. නැතුව අපි ප්‍රින්ට් එකකට ෆොටෝ එක ගහල පස්සේ සොෆ්ට් කොපිය ඕනේ කිවොත් උන් දෙන්න කැමති නෑ කියන්නේ සර් අපි මේක තියාගෙන ඉන්නව අපි ගාව, ඔනෙවෙන ඕනෙම වෙලාවක ඇවිත් කියන්න ඕනෙම සයිස් එකකින් ප්‍රින්ට් කරලා දෙන්නං කියල :D
    ඒ ඉස්සර බන්. දැන් ඉල්ලුවොත් දෙනවා. නුවර පැත්තෙ ගොඩක් තැන්වල ඉල්ලපු ගමන් දෙනවා (හැබැ‍යි සල්ලි වලට) :P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දැන් හොදයි. ගිය සතියේ ඉදලා උන, කොහෙද පණ්ඩිතයිනේ, rest කරන්න කිව්වට අහන්නේ නෑ. friday කිව්වේ hospital නවතින්න කියලා. බෑම කිව්ව නිසා doctor කිව්වා ගෙදර ඉදන් daily fbc බලලා call කරන්න කියලා

    නුවර, පේරා hospital full. සුවසෙවන බැලුවා. එකත් ෆුල්

    ow thathala kohomath ohoma thama. apeth ochchcra thama leda unahama
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සොෆ්ට් කොපියක් විතරයි ඕනේ කියල ඉල්ලුවොත් දෙයි තමා. නැතුව අපි ප්‍රින්ට් එකකට ෆොටෝ එක ගහල පස්සේ සොෆ්ට් කොපිය ඕනේ කිවොත් උන් දෙන්න කැමති නෑ කියන්නේ සර් අපි මේක තියාගෙන ඉන්නව අපි ගාව, ඔනෙවෙන ඕනෙම වෙලාවක ඇවිත් කියන්න ඕනෙම සයිස් එකකින් ප්‍රින්ට් කරලා දෙන්නං කියල :D

    :yes::yes: mata opna ehema natiwa kohoamda ganan kiyala danaganan. studio karana yaluwo nadda??
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපේ ගෙදර මගේ photo එකකට ති‍යෙන්නේ convocation එක දවසේ ගත්ත photo එක විතර‍යි. :rofl:

    :yes::yes: convocation ekata thama ahane. hubby ge. photo kiyak kiyala gahanda. owa loku karanna ona api geyak hadapu kaleka thiyanan. ekai. danma wadak na
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ ඉස්සර බන්. දැන් ඉල්ලුවොත් දෙනවා. නුවර පැත්තෙ ගොඩක් තැන්වල ඉල්ලපු ගමන් දෙනවා (හැබැ‍යි සල්ලි වලට) :P

    :yes::yes: colombo ewa danne nadda
     
    • Like
    Reactions: Dilzzzz