සුරංග නාවි
සුරංග නාවි
සුරංග නාවි
ගම්බද විලාසිතාවි
ආදරේ හිතෙනවා දැකකම දෙව්ලිය වාගේ ලස්සනයි

සුරංග නාවි
සුරංග නාවි
සුරංග නාවි
ගම්බද විලාසිතාවි

ඒ ඉස්සර බන්. දැන් ඉල්ලුවොත් දෙනවා. නුවර පැත්තෙ ගොඩක් තැන්වල ඉල්ලපු ගමන් දෙනවා (හැබැයි සල්ලි වලට)![]()
දැන් හැමෝ ගාවම කැමරා අනන් මනං තියෙන හින්ද ඔහොමහරි ගණන් අඩු, නැත්තන් ස්ටුඩියෝ කරන අයගේ ගණන් බලන්න ඕනේ ඉස්සර




office ekata kellak awada aluthenආදරේ හිතෙනවා දැකකම දෙව්ලිය වාගේ ලස්සනයි![]()



ehema kiyanna epe
500k wage yai max mn nm print ekai soft ekai 2kama gaththa 800k hari 700k hari une ekkak![]()

me me kattiyage packages dila gini ganan therumak na. 5500y full package eka. 1800 receiving group photos dvd.
mata opna ehema natiwa kohoamda ganan kiyala danaganan. studio karana yaluwo nadda??
ස්ටුඩියෝ එකක නං අඳුරන අය නෑ, සොෆ්ට් කොපිය තියෙද්දී එක එක සයිස් ප්රින්ට් කරන්න යන ගණන් නං අහගන්න එක්කෙනෙක් නං ඉන්නව හැබැයි නුවර එකක.
ammiyo yako echcharame me kattiyage packages dila gini ganan therumak na. 5500y full package eka. 1800 receiving group photos dvd.
2600y photo2kata dvd and soft copy. paduy wage eka .



mewa 9k thiyana ekada studio eka oya ganan kiwwa 

office ekata kellak awada aluthen![]()


ආදරේ හිතෙනවා දැකකම දෙව්ලිය වාගේ ලස්සනයි![]()


bus eke kellak dekkadaනෑ බන්.
බට් නිකන් පොඩි රොමැන්ටික් ගතියක් තියනවා පොඩි![]()


දැන් හැමෝ ගාවම කැමරා අනන් මනං තියෙන හින්ද ඔහොමහරි ගණන් අඩු, නැත්තන් ස්ටුඩියෝ කරන අයගේ ගණන් බලන්න ඕනේ ඉස්සර



ammiyo yako echchara
mewa 9k thiyana ekada studio eka oya ganan kiwwa
![]()

eke thama. ganan wadi. sadarana na. ekai man kamathi naththe me me kattiyage packages dila gini ganan therumak na. 5500y full package eka. 1800 receiving group photos dvd.
2600y photo2kata dvd and soft copy. paduy wage eka .