~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    chemical danne ne yako ehema RO plant thiyenne
    oya raha ne kiyanne mehe polawe water wala eka eka minaral thiyenawa ewa nisa thama wathurata rahak neth nm api kiuwl kiyana eka enne.
    RO process ekedi owa okkoma ain karala danawa :P:P

    මුහුදු වතුර එහෙම කරන්ඩ පුලුවන්ද?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මුන්ගේ එක නගරයක් තියනවා ඒක තනිකරම තියෙන්නේ තෙල් නිධියක් උඩලු
    තාම එක පාවිච්චියට අරගන්ඩ හිතලවත් නෑලු :baffled::baffled:
    මමත් අහල තියෙනවා, තව එක පලාතක් තියෙනවලු රත්තරන් තියෙන. තාම මොකුත් කරලා නෑලු
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මුන්ගේ එක නගරයක් තියනවා ඒක තනිකරම තියෙන්නේ තෙල් නිධියක් උඩලු
    තාම එක පාවිච්චියට අරගන්ඩ හිතලවත් නෑලු :baffled::baffled:

    ෆන් ද බන් ඔහේ.
    කාලා බිලා සෙල්ලමක් දාගෙන ඉන්න පුලුවන්ද යුරෝප් වල වගේම :rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මුහුදු වතුර එහෙම කරන්ඩ පුලුවන්ද?
    bota 8 wasare widyawa padama mathakada

    ara biththara siviyak aran eke eka peththakata hoda wathurai anith peththata lunuwathurai dala balanne mko wenne kiyala(osmosis kiyala kiyanne sinhala nama mathaka ne :baffled:)

    9k=

    anna eke anithpeththa kolama lunu wathuren hoda wathura ganna puluwan
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මුන්ගේ එක නගරයක් තියනවා ඒක තනිකරම තියෙන්නේ තෙල් නිධියක් උඩලු
    තාම එක පාවිච්චියට අරගන්ඩ හිතලවත් නෑලු :baffled::baffled:
    yamuda haranna :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මමත් අහල තියෙනවා, තව එක පලාතක් තියෙනවලු රත්තරන් තියෙන. තාම මොකුත් කරලා නෑලු

    මුන් ඉතින් දවසට 5 පාරක් වඳින එක පුදුමයක් නෙමෙයි බන් :rofl::rofl::rofl:

    ෆන් ද බන් ඔහේ.
    කාලා බිලා සෙල්ලමක් දාගෙන ඉන්න පුලුවන්ද යුරෝප් වල වගේම :rolleyes:

    ෆන් කියන්නේ ඉතින් ඉස්සරහට හැදෙයි බන්
    දැනට නම් එහෙම මුකුත් නෑ ලොකුවට
    කාල බීල තමන්ගේ පාඩුවේ ඉන්නවා.
    මුන් ඉතින් නිවාඩු වලට බහරේන්, ඩුබායි වගේ යනවා ආතල් අරන් එන්ඩ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    bota 8 wasare widyawa padama mathakada

    ara biththara siviyak aran eke eka peththakata hoda wathurai anith peththata lunuwathurai dala balanne mko wenne kiyala(osmosis kiyala kiyanne sinhala nama mathaka ne :baffled:)

    9k=

    anna eke anithpeththa kolama lunu wathuren hoda wathura ganna puluwan

    මුදු වතුර රත් කරලා උඩ යවල ගනිබවනේ කරලා ගන්න බැරීද බන්.
    කෝස්ට් එක වැඩිද :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    bota 8 wasare widyawa padama mathakada

    ara biththara siviyak aran eke eka peththakata hoda wathurai anith peththata lunuwathurai dala balanne mko wenne kiyala(osmosis kiyala kiyanne sinhala nama mathaka ne :baffled:)

    anna eke anithpeththa kolama lunu wathuren hoda wathura ganna puluwan

    එහෙම එකක් මතක නෑ බන්
    පුලුවන්නම් කමක් නෑ :P:P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මුදු වතුර රත් කරලා උඩ යවල ගනිබවනේ කරලා ගන්න බැරීද බන්.
    කෝස්ට් එක වැඩිද :rolleyes:
    ehemath koranawa
    dn godak karanne RO plant gahana eka eka lesi arakata wada norochchole thiyenawa loku plant ekkak :P:P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    yamuda haranna :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මම ගියා මුන්ගේ පෙට්‍රෝලියම් ප්ලාන්ට් තියන ඒරියා එකට
    හවසට තමයි ලස්සන බටවල් වලින් ගින්දර යද්දී එහෙම
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ෆන් කියන්නේ ඉතින් ඉස්සරහට හැදෙයි බන්
    දැනට නම් එහෙම මුකුත් නෑ ලොකුවට
    කාල බීල තමන්ගේ පාඩුවේ ඉන්නවා.
    මුන් ඉතින් නිවාඩු වලට බහරේන්, ඩුබායි වගේ යනවා ආතල් අරන් එන්ඩ

    ආ එහෙමද ?
    හම්බයෝ ලොකු සින් දාන්න එන්නේ නැද්ද :rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මුන් ඉතින් දවසට 5 පාරක් වඳින එක පුදුමයක් නෙමෙයි බන් :rofl::rofl::rofl:

    ෆන් කියන්නේ ඉතින් ඉස්සරහට හැදෙයි බන්
    දැනට නම් එහෙම මුකුත් නෑ ලොකුවට
    කාල බීල තමන්ගේ පාඩුවේ ඉන්නවා.
    මුන් ඉතින් නිවාඩු වලට බහරේන්, ඩුබායි වගේ යනවා ආතල් අරන් එන්ඩ

    දැන් හොදයීලු බන්. උබ ගිහින් කොච්චර කල්ද? ඉස්සර මුස්ලම් නෙවේනම් මුනට කෙල ගහනවලු. දැන් වෙසක් එකට තොරන් ගහලා, දන්සල්කුත් දීල තිබ්බේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ එහෙමද ?
    හම්බයෝ ලොකු සින් දාන්න එන්නේ නැද්ද :rolleyes:

    අපෝ නෑ බන්
    මාර හොදයි. තරුණ මැදිවිය සෙට් එක හොදයි බන්
    නාකි ඩයල් ගාව තාම තියනවා උන්ගේ ආඩම්බරකම
    අපේ ලොක්ක උනත් මාර හොදයි.
    දැන් තරුණ පරම්පරාව ඉගෙනීමට තැන දෙනවා. UK වගේ යනවා හයි ස්ටඩිස් වලට.
    එහෙම යද්දී රජයෙන් ෆුල් ස්පොන්සර් කරනවලු
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    දැන් හොදයීලු බන්. උබ ගිහින් කොච්චර කල්ද? ඉස්සර මුස්ලම් නෙවේනම් මුනට කෙල ගහනවලු. දැන් වෙසක් එකට තොරන් ගහලා, දන්සල්කුත් දීල තිබ්බේ.

    පජාතන්තවාදේ ඉස්මතු වේගෙන එනවා වගේ :rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    දැන් හොදයීලු බන්. උබ ගිහින් කොච්චර කල්ද? ඉස්සර මුස්ලම් නෙවේනම් මුනට කෙල ගහනවලු. දැන් වෙසක් එකට තොරන් ගහලා, දන්සල්කුත් දීල තිබ්බේ.
    :rolleyes::rolleyes::rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් හොදයීලු බන්. උබ ගිහින් කොච්චර කල්ද? ඉස්සර මුස්ලම් නෙවේනම් මුනට කෙල ගහනවලු. දැන් වෙසක් එකට තොරන් ගහලා, දන්සල්කුත් දීල තිබ්බේ.

    ෆිල්ම් හෝල් දාන්ඩ යන කතාවකුත් තියනවා :P
    තාම මාස 10යි බන්.
    තොරන් ගහල හෙන සද්දෙට භක්ති ගීත දාල තිබුන.