~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

පුහ්.. මේ කොල්ලා හෙන හැන්ඩ්සම් හාදයා හරිය.. ඔය මැස්සාගෙන් අහලා බලන්නකෝ.. :P:P

අපෝ මැස්සො වහන මූණක් නන් හිතාගත්තැකි මූනෙ හැටි.... :rofl:
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දෙන්නම කළු කැත අනාත සිංහලු දෙන්නෙක් තමයි :rofl:

    උබත් ලස්සනයි ඉතිං හරිය.. :rolleyes: කළු කැත නෑ.. :P

    අපෝ මැස්සො වහන මූණක් නන් හිතාගත්තැකි මූනෙ හැටි.... :rofl:

    උබලා දෙන්නට ඇති මූන ජපන් බෝනික්කියෝ දෙකක් වගේ. :rofl::rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    පුහ්.. මේ කොල්ලා හෙන හැන්ඩ්සම් හාදයා හරිය.. ඔය මැස්සාගෙන් අහලා බලන්නකෝ.. :P:P

    දෙන්නම කළු කැත අනාත සිංහලු දෙන්නෙක් තමයි :rofl:

    අපෝ මැස්සො වහන මූණක් නන් හිතාගත්තැකි මූනෙ හැටි.... :rofl:

    :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබත් ලස්සනයි ඉතිං හරිය.. :rolleyes: කළු කැත නෑ.. :P

    උබලා දෙන්නට ඇති මූන ජපන් බෝනික්කියෝ දෙකක් වගේ. :rofl::rofl:

    2na61k9.jpg
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    උබේ අවතාරේ රතු එක මේකෙම එකෙක් දාගෙන හිටිය බන් :baffled::baffled:
    නෙබුකන්දේසර් වෙන්න ඇති. සේදිරිස් කිව්වම තමා ඌව මට මටක් උනේ.
     
    Last edited: