කිලෝව දෙදාස් පන්සීයයි, මාමට හින්ද හත්දාස් හාරසිය අනූ නවයක් දෙන්නකෝ
ඉතුරු රුපියල උබේ කැටේට දාගනින්..

කිලෝව දෙදාස් පන්සීයයි, මාමට හින්ද හත්දාස් හාරසිය අනූ නවයක් දෙන්නකෝ

ඉතුරු රුපියල උබේ කැටේට දාගනින්..![]()
කොහේදී හරි උඹ බැන්න වගේ මතකය් මට හරියටම මතක නැහැ
ඉතුරු රුපියල උබේ කැටේට දාගනින්..![]()
ඕව කව්ද බන් ගනන් ගන්නේ,ඉතින් ඉතින් මොකෝ කරන්නේ වැඩද ,ගෙදරදමටත් උබට බැන්න මතකයි....කවද්ද කොහෙදිද කියලනන් මතක නෑ....බැන්නත් හොද කියන්නෙත් මේකෙන්ම තමයි...හා ද?
කිලෝව දෙදාස් පන්සීයයි, මාමට හින්ද හත්දාස් හාරසිය අනූ නවයක් දෙන්නකෝ



මොන කැටෙටද


කාසි ගන්නේ නෑ කොළ විතරයි දාන්න පුළුවන් ඒකට


ඕව කව්ද බන් ගනන් ගන්නේ,ඉතින් ඉතින් මොකෝ කරන්නේ වැඩද ,ගෙදරද
කට්ටිය set වෙමුද ?මොකද කියන්නේ ???
මූන පෙන්නන්න ලැජ්ජයිනේ..![]()

oya apayata calendar wage thiyena munawal dakkot ithin wasala hamarai ne oya apayata calendar wage thiyena munawal dakkot ithin wasala hamarai ne


සෙට් වෙමු.කවදා කීයට කොහේදීද?
පුහ්.. මේ කොල්ලා හෙන හැන්ඩ්සම් හාදයා හරිය.. ඔය මැස්සාගෙන් අහලා බලන්නකෝ..


massa dakkada oyawa. dennama ekaida dan na .![]()
