~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එතකොට හවස් වෙලා යන්නේ කොහොමද?
    උදේ කියන්නේ මහා පාන්දර නෙමෙයි
    9 වගේ සෙට් වෙමු

    උදේ ගතියක් නෑ, රතු මාම ඉන්ඩ දෙනවනෙ,

    අනික සයෝ නැන්දත් ගෙන්න ගන්න පුලුවන්නෙ, නැන්ද කෙසේ වෙතත් හබි මාමව :yes::yes::D:D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උදේ ගතියක් නෑ, රතු මාම ඉන්ඩ දෙනවනෙ,

    අනික සයෝ නැන්දත් ගෙන්න ගන්න පුලුවන්නෙ, නැන්ද කෙසේ වෙතත් හබි මාමව :yes::yes::D:D

    උබලට ඕකේ නම් මට අවුලක් නෑ
    මම හිතුවේ උබලට බෑ කියල