~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපි එතකොට උදේ එන්නෙ කොහොමද දුර ඉදන්, කලිං පාර වගේ හවස දාමු :yes:

    එතකොට හවස් වෙලා යන්නේ කොහොමද?
    උදේ කියන්නේ මහා පාන්දර නෙමෙයි
    9 වගේ සෙට් වෙමු
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඌට වැඩිවෙලා මළ පැන්නම මිනිහෝ... මුසලයෝ කිය කියා වෙඩි තියයි ඔන්න.. :shocked:

    නෑ නෑ කලිං පාර බොරුවට තියන් ඉදල තියෙන්නෙ, ගෑනි උන්ඩ ටික ලාච්චුවට දාලලු :yes::baffled::yes: