~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උගුර ගිහිල්ලා උණුවතුර කෙල කෙල ඉන්නේ මේ

    රතු මාමා සයෝ නැන්දට කෝල් කලාද අන්න උදේ ඉඳල නයෙන් අඬ අඬ හිටිය කතා කලේ නැහැ කියල
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සයෝ මිනිහෝ බොට vm දාන්න බැරි මොකද?
    අරක ඊ මේල් කරලා මට pm එකක් හරි කෝල් එකක් හරි දීපිය මිනිහෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය තියෙන පාටියකට මටත් එන්න කියපන් :P මම හොඳට කන්න බොන්න පුළුවන් එකෙක්ව එවන්නං උගෙන් ගානක් අරගෙන :D
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඕන සැපක් මේකෙන්. රෙප් කැපුනද, බෑන් කරාද නෝ ප්‍රොබ්ලම්..
    වෙන එව්වා හදං ඉන්නේ නෑ මම..

    එක පාරක් බෑන් උනා නේද මොකකකට හරි
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාත් ඒ වගේ :love:

    පිස්සුද තෝ වහුකුණු හොරිකඩ මූසලයෙක්..
    මං වගේ ලස්සන උන් කොහෙද මිනිහෝ මේ ලෝකේ වෙන..
    අ ගහන්නෙත් මම මාවම බලාගෙන කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා..
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    කෝ කවුද එන්නේ දැන්?

    ZQujyY7h.jpg


    :P:P

    hena gahapiya
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතු මාමා සයෝ නැන්දට කෝල් කලාද අන්න උදේ ඉඳල නයෙන් අඬ අඬ හිටිය කතා කලේ නැහැ කියල

    කෝල් කලානේ මිනිහෝ මම..
    ඒ මොකද එහෙම කිව්වේ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මන් ගාව තියනවා බඩු මං අරං එන්නන් :P:P backup එකට
    දළ දෙකද?


    පිස්සුද තෝ වහුකුණු හොරිකඩ මූසලයෙක්..
    මං වගේ ලස්සන උන් කොහෙද මිනිහෝ මේ ලෝකේ වෙන..
    අ ගහන්නෙත් මම මාවම බලාගෙන කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා..

    අනේ වාසනාවන්...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඔය තියෙන පාටියකට මටත් එන්න කියපන් :P මම හොඳට කන්න බොන්න පුළුවන් එකෙක්ව එවන්නං උගෙන් ගානක් අරගෙන :D

    තෝ වලක් කපාගෙන වැලලියන් :angry::angry:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    පිස්සුද තෝ වහුකුණු හොරිකඩ මූසලයෙක්..
    මං වගේ ලස්සන උන් කොහෙද මිනිහෝ මේ ලෝකේ වෙන..
    අ ගහන්නෙත් මම මාවම බලාගෙන කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා..

    අපිත් මෙම හිටියට කන්නාඩි දිහා බලන් සෙල්ලම් දාලා තියනවා :rolleyes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කෝල් කලානේ මිනිහෝ මම..
    ඒ මොකද එහෙම කිව්වේ

    උදේ කිව්වේ නැහැ කියලා එහෙනම් දවල් වෙලා වෙන්න ඇති කෝල් කලේ