~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    දැන් ඇත්තටම තාත්ත කෙනෙක් වෙන්න ඉන්න එකෙක්ටවත් මේකේ ත්‍රෙඩ් එකක් දාන්න වෙන්නෙ නෑ :D
    නෑ ඉතින් අරූ කෙලින්ම කොපි පේස්ට් කරලා දාලනේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බලන්න ඕනේ බන්, වෙලාවක් නෑනේ. මට පොඩි පිස්සුවක් තියෙනවා tv series බලද්දී එක season එකක් එක දිගට බලන්න ඕනේ. පාන්දර වෙනකන් ඇහැරගෙන, කෝපි, ප්ලේන්ටි බෝතලේ දාගෙන බලනකොට මාර ආතල්. :love::love::love:
    walking dead බැලුවේ එහෙම ... :love::love::love:

    වයිපරේ එක්ක බලපන් :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    කොල්ලනේ බල්ලනේ උකුස්සනේ කටුස්සනේ

    මෙතන මොකද වෙන්නේ?
    විශේෂ මොකුත් නෑ. කසුනයා තාත්තා කෙනෙක් වෙලා , got එනවලු

    වයිපරේ එක්ක බලපන් :baffled:
    කපන කොටන ඒවා බලනවා කියලා මට සද්දේ දානවා :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    විශේෂ මොකුත් නෑ. කසුනයා තාත්තා කෙනෙක් වෙලා , got එනවලු

    කපන කොටන ඒවා බලනවා කියලා මට සද්දේ දානවා :P

    කපන කොටනවා කීවාම මොන එකද :rolleyes::rolleyes: ඒව දෙකම තියෙනව :baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විශේෂ මොකුත් නෑ. කසුනයා තාත්තා කෙනෙක් වෙලා , got එනවලු

    කපන කොටන ඒවා බලනවා කියලා මට සද්දේ දානවා :P

    අලේ ඌ අප්පච්චි කෙනෙක් වෙලාද.කසාදයක් වත් බැඳපු නැති කොළුවා.පව් :(:(:(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් ඇත්තටම තාත්ත කෙනෙක් වෙන්න ඉන්න එකෙක්ටවත් මේකේ ත්‍රෙඩ් එකක් දාන්න වෙන්නෙ නෑ :D

    ඇත්තටම තාත්ත කෙනෙක් වෙන උන් මේකේ ත්රෙඅඩ් දදා ඉන්නවද බන් ;)