නෑ ඉතින් අරූ කෙලින්ම කොපි පේස්ට් කරලා දාලනේදැන් ඇත්තටම තාත්ත කෙනෙක් වෙන්න ඉන්න එකෙක්ටවත් මේකේ ත්රෙඩ් එකක් දාන්න වෙන්නෙ නෑ
නෑ ඉතින් අරූ කෙලින්ම කොපි පේස්ට් කරලා දාලනේදැන් ඇත්තටම තාත්ත කෙනෙක් වෙන්න ඉන්න එකෙක්ටවත් මේකේ ත්රෙඩ් එකක් දාන්න වෙන්නෙ නෑ
බලන්න ඕනේ බන්, වෙලාවක් නෑනේ. මට පොඩි පිස්සුවක් තියෙනවා tv series බලද්දී එක season එකක් එක දිගට බලන්න ඕනේ. පාන්දර වෙනකන් ඇහැරගෙන, කෝපි, ප්ලේන්ටි බෝතලේ දාගෙන බලනකොට මාර ආතල්.
walking dead බැලුවේ එහෙම ...![]()

කොල්ලනේ බල්ලනේ උකුස්සනේ කටුස්සනේ
මෙතන මොකද වෙන්නේ?

කොල්ලනේ බල්ලනේ උකුස්සනේ කටුස්සනේ
මෙතන මොකද වෙන්නේ?
විශේෂ මොකුත් නෑ. කසුනයා තාත්තා කෙනෙක් වෙලා , got එනවලුකොල්ලනේ බල්ලනේ උකුස්සනේ කටුස්සනේ
මෙතන මොකද වෙන්නේ?
කපන කොටන ඒවා බලනවා කියලා මට සද්දේ දානවාවයිපරේ එක්ක බලපන්![]()

විශේෂ මොකුත් නෑ. කසුනයා තාත්තා කෙනෙක් වෙලා , got එනවලු
කපන කොටන ඒවා බලනවා කියලා මට සද්දේ දානවා![]()

ඒව දෙකම තියෙනව 

විශේෂ මොකුත් නෑ. කසුනයා තාත්තා කෙනෙක් වෙලා , got එනවලු
කපන කොටන ඒවා බලනවා කියලා මට සද්දේ දානවා![]()

ඔක්කොම තමා...කපන කොටනවා කීවාම මොන එකදඒව දෙකම තියෙනව
![]()

අලේ ඌ අප්පච්චි කෙනෙක් වෙලාද.කසාදයක් වත් බැඳපු නැති කොළුවා.පව්![]()
උඹට බෑ රතුමාමා වගේ වෙන්න

දැන් ඇත්තටම තාත්ත කෙනෙක් වෙන්න ඉන්න එකෙක්ටවත් මේකේ ත්රෙඩ් එකක් දාන්න වෙන්නෙ නෑ