✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමාජවාදයේ වෙලඳ බඩුව ' චේ ගුවේරා '



    tpKIQPn.jpg




    දශක ගණනාවකට පෙර වෛද්‍යවරයෙකු, විප්ලවවාදියෙකු මෙන්ම වර්තමානයේ සමාජවාදයේ වෙලඳ බඩුවද වන ''චේ ගුවේරා'' ගේ ජීවිත කතාව මෙම කෘතිය තුල ඇතුලත් වේ.

    කියුබාවේ 'ග්‍රැන්මා' පුවත්පතේ පළවූ ලිපි, ටයිම්ස්, නිවුස්වීක් සගරා වල පලවූ ලිපි මෙන්ම රුසියාවේ ආචාර්යය අයි ලැව්රිට්ස්කි විසින් ලියන ලද ආනෙස්ටෝ චේ ගුවේරා කෘතීන් ආශ්‍රයෙන් මෙය රචනා කර ඇත.






    කියුබාව අපේය. අප කියුබාවේය. දෙවියන්ගේ නාමයෙන් කියුබාවට අත නොතියනු!!!

    ඔය සමාජවාදියෝ කියවන්න මේක අපේ ලොල් සීන් මහතාගේ අනුග්‍රහයෙන් පුස්තකාලයට එකතුවුන අලුත්ම පොත :oo: මම කියෙව්වෙත් නෑ තාම හැබැයි :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය සමාජවාදියෝ කියවන්න මේක අපේ ලොල් සීන් මහතාගේ අනුග්‍රහයෙන් පුස්තකාලයට එකතුවුන අලුත්ම පොත :oo: මම කියෙව්වෙත් නෑ තාම හැබැයි :P

    ඕක ඇරෙන්න ඔක්කොම පොත් කියවලාද තියෙන්නෙ :oo::oo::baffled::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    easily hoyaganna puluwan poth nam store karagena inna eke terumsk nea.
    Google kalekine.
    habayi samahara rare poth tyenawane.
    kiyannako monaada tyenne poth...

    :yes::yes: ow ehenam ona na. godak thiyenawa degree1ta ona una ewa. chemistry physics books. samahara ewa salli dila yaluwo gaththa ewa. ewa athi dannam internet eke. kata hari ona kiyala dala tibbot man dennam
     
    • Like
    Reactions: upulpdn

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එව්වා රහස් කටුස්සෝ.
    :rofl::rofl:
    අපිත් ආසයි ගඟ අද්දර පුංචි මඩු කෑල්ලක සූටි නංගි කෙනෙක් එක්ක කසිප්පු බිස්නස් එකක් පටන් අරන් සාධාරණව ජීවත් වෙන්න :( කොහෙද අපිට අත දෙන්නෙ නෑ නෙ කවුරුත් :D