English educational books kamaknadda??
පොත් කියවපල්ලා මේක නිකන් බම්ප් නොකර
සමාජවාදයේ වෙලඳ බඩුව ' චේ ගුවේරා '
![]()
දශක ගණනාවකට පෙර වෛද්‍යවරයෙකු, විප්ලවවාදියෙකු මෙන්ම වර්තමානයේ සමාජවාදයේ වෙලඳ බඩුවද වන ''චේ ගුවේරා'' ගේ ජීවිත කතාව මෙම කෘතිය තුල ඇතුලත් වේ.
කියුබාවේ 'ග්‍රැන්මා' පුවත්පතේ පළවූ ලිපි, ටයිම්ස්, නිවුස්වීක් සගරා වල පලවූ ලිපි මෙන්ම රුසියාවේ ආචාර්යය අයි ලැව්රිට්ස්කි විසින් ලියන ලද ආනෙස්ටෝ චේ ගුවේරා කෘතීන් ආශ්රයෙන් මෙය රචනා කර ඇත.
![]()
කියුබාව අපේය. අප කියුබාවේය. දෙවියන්ගේ නාමයෙන් කියුබාවට අත නොතියනු!!!
මම කියෙව්වෙත් නෑ තාම හැබැයි 
ඔය සමාජවාදියෝ කියවන්න මේක අපේ ලොල් සීන් මහතාගේ අනුග්‍රහයෙන් පුස්තකාලයට එකතුවුන අලුත්ම පොතමම කියෙව්වෙත් නෑ තාම හැබැයි
![]()




easily hoyaganna puluwan poth nam store karagena inna eke terumsk nea.
Google kalekine.
habayi samahara rare poth tyenawane.
kiyannako monaada tyenne poth...

ow ehenam ona na. godak thiyenawa degree1ta ona una ewa. chemistry physics books. samahara ewa salli dila yaluwo gaththa ewa. ewa athi dannam internet eke. kata hari ona kiyala dala tibbot man dennam උඹේ කසිප්පු රෙසිපිය දීපන්කො පුස්තකාලෙට දාන්න

ඕක ඇරෙන්න ඔක්කොම පොත් කියවලාද තියෙන්නෙ![]()
අනික් අයව උනන්දු කරන්න එපැයි ඒ උනාට.
එව්වා රහස් කටුස්සෝ.
කොහෙද අපිට අත දෙන්නෙ නෑ නෙ කවුරුත්
පරණ පොත් පත්තර ගන්නවා
කිලෝ එක 10යි.
කිලෝව දහය ගානේ