ඔය කිව්වෙ![]()
ඇත්ත බං, මගේ එකයි තව වෙලේසුදාගෙද කොහෙද එකක් තිබ්බා හරියට මතක නෑ

බඩා මාමිගේ එකත් වික්කනේ.
මේකේ තියෙන්නේ
Discover 125 ST බූත මොඩල්
Discover 125 M
Pulser 135
Suzuki GN125 වැලගම්ලත් මොඩල්
Suzuki Volty ජෝන් සීනා
Suzuki Djebel බම්පර් උඩින් 60,බේබි ක්රීම්
Hero Honda Glammer හීරෝ කුකුලා, b-charge™ sensor, කුට්ටම් මීටර්
Honda Jade 3ක්
Honda Benly
BYK
මට මතක ඔච්චරයි![]()

a mallila mokada venne me pathhe huga davasakin ave
sinhalu, pulsar 150 ta 120/80 tyre ekak pitipassata danna puluwan weida chain case eka ain karanne nethuwa
den thiyena 100/90 tyre eka thaththage discover ekata dala mekata 120/80 tyre ekak danna beluwe![]()

120/80 නම් බැරි වෙයි..... 110/70 මම දැම්මා අවුලක් නෑ..... 

බඩා මාමිගේ එකත් වික්කනේ.
මේකේ තියෙන්නේ
Discover 125 ST බූත මොඩල්
Discover 125 M
Pulser 135
Suzuki GN125 වැලගම්ලත් මොඩල්
Suzuki Volty ජෝන් සීනා
Suzuki Djebel බම්පර් උඩින් 60,බේබි ක්රීම්
Hero Honda Glammer හීරෝ කුකුලා, b-charge™ sensor, කුට්ටම් මීටර්
Honda Jade 3ක්
Honda Benly
BYK
මට මතක ඔච්චරයි![]()
elakiri machan120/80 නම් බැරි වෙයි..... 110/70 මම දැම්මා අවුලක් නෑ.....
![]()

ආ මචං පල්සර් එකක් ද පදින්නේ ?![]()
බඩා මාමිගේ එකත් වික්කනේ.
මේකේ තියෙන්නේ
Discover 125 ST බූත මොඩල්
Discover 125 M
Pulser 135
Suzuki GN125 වැලගම්ලත් මොඩල්
Suzuki Volty ජෝන් සීනා
Suzuki Djebel බම්පර් උඩින් 60,බේබි ක්රීම්
Hero Honda Glammer හීරෝ කුකුලා, b-charge™ sensor, කුට්ටම් මීටර්
Honda Jade 3ක්
Honda Benly
BYK
මට මතක ඔච්චරයි![]()

sinhalu, pulsar 150 ta 120/80 tyre ekak pitipassata danna puluwan weida chain case eka ain karanne nethuwa
den thiyena 100/90 tyre eka thaththage discover ekata dala mekata 120/80 tyre ekak danna beluwe![]()

නැතුව 150 ක්![]()
ඇයි බං මගේ පල්සර් 150යි තව එකක් තිබ්බා
මේ ඉන්නෙ තව පල්සර් බුවෙක් දැං 03 යි![]()
![]()

120/80 නම් බැරි වෙයි..... 110/70 මම දැම්මා අවුලක් නෑ.....
![]()
Chain guard එකේ වදින්නේ නැද්ද ?120 පුලුවන් බං. ගානට සෙට්. මම දාලා තියෙන්නේ. අනික බයික් එක පට්ට බැලන්ස්
බඩා මාමිගේ එකත් වික්කනේ.
මේකේ තියෙන්නේ
Discover 125 ST බූත මොඩල්
Discover 125 M
Pulser 135
Suzuki GN125 වැලගම්ලත් මොඩල්
Suzuki Volty ජෝන් සීනා
Suzuki Djebel බම්පර් උඩින් 60,බේබි ක්රීම්
Hero Honda Glammer හීරෝ කුකුලා, b-charge™ sensor, කුට්ටම් මීටර්
Honda Jade 3ක්
Honda Benly
BYK
මට මතක ඔච්චරයි![]()

අපි මේහ් 300km වගේ ගොහින් කන්ඩ කියල නැවැත්තුව හම්බන්තොට
ජාඩිත් හරි අපෙ පණත් හරී
![]()